මියෝ මර්දනය

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මචන්, මියන්ට තියන්න පුළුවන් සාර්ථකම වහ (poison) වර්ගය මොකද්ද ? ගොඩක් ඒවාට උන් මැරෙන්නේ නෑ
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    food city එකේ තියෙනවා මියන්ව ඇලෙන ග්ලු එකක් එකේ මැද්දට කිරිපිටි හැන්දක් දාපන් පිටි කන්න ආවම මීයා ඇලෙනවා:yes: ඊට පස්සේ උබ මියට ෂොට් එක දීපන්:sorry::(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    food city එකේ තියෙනවා මියන්ව ඇලෙන ග්ලු එකක් එකේ මැද්දට කිරිපිටි හැන්දක් දාපන් පිටි කන්න ආවම මීයා ඇලෙනවා:yes: ඊට පස්සේ උබ මියට ෂොට් එක දීපන්:sorry::(

    මියෝ තලන්න නම් බෑ බන් :sorry:

    :love:Pussy:love: is the best option 🐈 🐈

    Pussy තමයි මේ ලෝකේ ඉන්න බයානකම සතා ..;);)

    මී කූඩුවක් ගෙනත් අල කෑල්ලක් එල්ලපන් බඩු අහු වෙනවනවා

    අල ??? අර්තාපල් ? ඒවාට මියෝ එනවද බන් ?