මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි.

    මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි.

    මෙම පුද්ගලයා බරපතල රෝගී තත්ත්වයෙන් අද ( 09) මීගමුව මහරෝහලට ඇතුළු කිරීමට ඥාතීන් කටයුතු කර තිබිණි.

    එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කාරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි නිර්දේශ කර මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලීසියට දැනුම් දී තිබේ.

    අනතුරුව ඥාතීන්ද එම ස්ථානයට පැමිණ සිරුර අල්ලමින් හැඩීමේදී එක්වරම සිහි පැමිණ ඇති රෝගියා අත ඔසවා තමා මිය ගොස් නැති බවට තහවුරු කර තිබේ. එහිදී අසල සිටි රෝහල් සේවකයින් කඩිනමින් ඔහු යළි වැඩිදිර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවට යොමු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.

    එම පුද්ගලයාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී කෝමා තත්තවයට පත්ව පත්ව සිටි ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වෛද්‍යවරු පවසා තිබේ .

    රෝගීයා පරීක්ෂා කර ඔහු මිය ගිය බවට තහවුරු කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    Hina gihen hotuth panna..
    Ithin mun beheth denawa aththr komada
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hatharaliyadda paththeth ohoma seen ekaqk una meeta aurudu 4kta withara kalin man adurna knkta,
    hrt atck ekk awith pandara hospitl aran gihin thiyenne, sihiya thibila nalu, dcoter nadi allala arwa mewa balala kiwalu marila kiyala nayoth issarahama, eunaata ooka ledaata ahila ada sihiyen wage. passe eya ade thibuna atha amaruwen ussala papuwa udin thiyagena. :lol:
    thaama innwa panapitin
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    their is a thing called suspended animation.that is why a dead body even after confermation of death by a doctor is kept in ward for 2 hours in ward before sending to the morge.
     
    • Like
    Reactions: SLK_sri