කතෝලික ආගමේ නැවත උපතක් තියෙනව ස්වර්ගයෙදිඅපි අදහන ධර්මය අනුව නන් අනේක වාරයක් මැරිච්ච අය අපිට හම්බෙන්න පුලුවන්.
සසර ගමන ඒ තරම් දුරයි
වහ වහා පින් කරන්න කියන්නෙ ඒකයි
අපි සාමාන්යෙන් කියන්නෙත් නෑ නැවත හමුවෙන්න කියල. බුද්දාගමේ නැවත උපතක් වර්නනා කරන්නෙ නැත.
ඒකයි ගහන්නෙ නිවල් සැප ලැබේවා කියල.
කතෝලික ආගමෙ නැවත උපතක් නෑනෙ නේද
ආයෙ මුණ ගැහෙනකොට වෙනස්වෙලා අඳුර ගන්ඩත් බෑනෙඅපි මේ සංසාර නැවත ඉපදී ඉපදී කරන්නේ ණයවීමත් ණයපියවීමත් තමයි.ඔය සසර ගණුදෙනුව ඉවර වෙනකම්ම අපිට මුණගැහිලා වෙන් වෙච්ච අය අපිට මොන විදිහකින් හරි ආයේ ආයෙත් මුණ ගැහෙනවම තමයි
එහෙම තමයි බං මැරිලා ඉපදෙද්දී වෙසක් බලන්න ගිහින් නැතිවෙලා හම්බවෙනවා වගේ නෙවෙයිආයෙ මුණ ගැහෙනකොට වෙනස්වෙලා අඳුර ගන්ඩත් බෑනෙ
හමු උනත් අදුරන්නේ නැහැ නේද ?අපි අහලා තියෙන බුදු දහම ඇත්ත නම්; එහෙම අය නැවත නැවත හමුවෙනවනේ
ඔව් අපිට එහෙම හැකියාවක් නෑ. ඒත් කවදාවත් දැකලා නැති සමහර මිනිස්සුන්ව අපිට ගොඩක් පුරුදුයි වගේ දැනෙන්න, සමහර අයව මගාරින්න බැරි තරම් ආයේ ආයේ හම්බවෙන්න ඕක හේතුවක් වෙන්න පුලුවන්. ඒත් පුනුරුප්පත්තිය ඇත්ත කියල බටහිර විඳ්යාවෙන් ඔප්පු කරනකන් මේවා පිළිගන්න අමාරුයිහමු උනත් අදුරන්නේ නැහැ නේද ?
දකින දකින ලස්සන කෙල්ලන්ට හිත යන්නෙ නිකන් මගේ වගේ කියල හිතෙන්නෙ ඒක නිසා වෙන්නැති නේද???ඔව් අපිට එහෙම හැකියාවක් නෑ. ඒත් කවදාවත් දැකලා නැති සමහර මිනිස්සුන්ව අපිට ගොඩක් පුරුදුයි වගේ දැනෙන්න, සමහර අයව මගාරින්න බැරි තරම් ආයේ ආයේ හම්බවෙන්න ඕක හේතුවක් වෙන්න පුලුවන්. ඒත් පුනුරුප්පත්තිය ඇත්ත කියල බටහිර විඳ්යාවෙන් ඔප්පු කරනකන් මේවා පිළිගන්න අමාරුයි
ඔව් ඔව් එහෙම කෙනෙක් එක්ක යාලුවෙන්න. පතාගෙන ආපු කෙනා නම් නියමයිනේදකින දකින ලස්සන කෙල්ලන්ට හිත යන්නෙ නිකන් මගේ වගේ කියල හිතෙන්නෙ ඒක නිසා වෙන්නැති නේද???![]()
![]()
![]()
එතකොට අනික් අය?ඔව් ඔව් එහෙම කෙනෙක් එක්ක යාලුවෙන්න. පතාගෙන ආපු කෙනා නම් නියමයිනේඑහෙම නැත්නම් මේ ආත්මෙම සසර කළකිරිල නිවන්දකින්න පුලුවන් වෙයි
![]()
පතාගෙන ආපු කෙනා හම්බුණාට පස්සෙ අනිත් අය ගැන අහන්න එපා! තව කොල්ලො ඉන්නවා, උබට අන්තප්පුරයක් තියාගන්න දෙන්න බෑඑතකොට අනික් අය?![]()
![]()
![]()
