මිය පරලොව ගිය අය (සත්තු පවා)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි අදහන ධර්මය අනුව නන් අනේක වාරයක් මැරිච්ච අය අපිට හම්බෙන්න පුලුවන්.
    සසර ගමන ඒ තරම් දුරයි
    වහ වහා පින් කරන්න කියන්නෙ ඒකයි

    අපි සාමාන්යෙන් කියන්නෙත් නෑ නැවත හමුවෙන්න කියල. බුද්දාගමේ නැවත උපතක් වර්නනා කරන්නෙ නැත.
    ඒකයි ගහන්නෙ නිවල් සැප ලැබේවා කියල.

    කතෝලික ආගමෙ නැවත උපතක් නෑනෙ නේද
     

    AnuradhaRa

    Well-known member
  • අපි අදහන ධර්මය අනුව නන් අනේක වාරයක් මැරිච්ච අය අපිට හම්බෙන්න පුලුවන්.
    සසර ගමන ඒ තරම් දුරයි
    වහ වහා පින් කරන්න කියන්නෙ ඒකයි

    අපි සාමාන්යෙන් කියන්නෙත් නෑ නැවත හමුවෙන්න කියල. බුද්දාගමේ නැවත උපතක් වර්නනා කරන්නෙ නැත.
    ඒකයි ගහන්නෙ නිවල් සැප ලැබේවා කියල.

    කතෝලික ආගමෙ නැවත උපතක් නෑනෙ නේද
    කතෝලික ආගමේ නැවත උපතක් තියෙනව ස්වර්ගයෙදි
    මේ භවය විතරයි, මැරුණට පස්සෙ ස්වර්ගෙට, එහෙම වෙනවනං කොච්චර ෂෝක්ද
     
    • Sad
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපි මේ සංසාර නැවත ඉපදී ඉපදී කරන්නේ ණයවීමත් ණයපියවීමත් තමයි.ඔය සසර ගණුදෙනුව ඉවර වෙනකම්ම අපිට මුණගැහිලා වෙන් වෙච්ච අය අපිට මොන විදිහකින් හරි ආයේ ආයෙත් මුණ ගැහෙනවම තමයි
     

    AnuradhaRa

    Well-known member
  • අපි මේ සංසාර නැවත ඉපදී ඉපදී කරන්නේ ණයවීමත් ණයපියවීමත් තමයි.ඔය සසර ගණුදෙනුව ඉවර වෙනකම්ම අපිට මුණගැහිලා වෙන් වෙච්ච අය අපිට මොන විදිහකින් හරි ආයේ ආයෙත් මුණ ගැහෙනවම තමයි
    ආයෙ මුණ ගැහෙනකොට වෙනස්වෙලා අඳුර ගන්ඩත් බෑනෙ
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මෙකාලේදී (යුගය)වැඩිපුර එකට හමුවෙන්නේ සංස්කාර පරස්පර අය.අපි කියනවා සංසාර ගත වයිරක් කාරයෝ කියල.පුතාට අම්ම පෙන්න බෑ මිත්‍ර කම් අදුනන්නේ නෑ ,තමන්ගේ යාළුවගේ නෝනා දිහා බලල හිතින් සතුටු වෙනවා නොමනා සම්බන්ද කම් හදාගෙන දුකට වැටෙනවා,සංසාර දුක ගැන දැනුමක් නෑ.දැනුම හදාගන්න ඕනෙත් නෑ.එහෙම තමයි ඉතින් ස්වභාව
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ආයෙ මුණ ගැහෙනකොට වෙනස්වෙලා අඳුර ගන්ඩත් බෑනෙ
    එහෙම තමයි බං මැරිලා ඉපදෙද්දී වෙසක් බලන්න ගිහින් නැතිවෙලා හම්බවෙනවා වගේ නෙවෙයි 😁😁😁
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හමු උනත් අදුරන්නේ නැහැ නේද ?
    ඔව් අපිට එහෙම හැකියාවක් නෑ. ඒත් කවදාවත් දැකලා නැති සමහර මිනිස්සුන්ව අපිට ගොඩක් පුරුදුයි වගේ දැනෙන්න, සමහර අයව මගාරින්න බැරි තරම් ආයේ ආයේ හම්බවෙන්න ඕක හේතුවක් වෙන්න පුලුවන්. ඒත් පුනුරුප්පත්තිය ඇත්ත කියල බටහිර විඳ්‍යාවෙන් ඔප්පු කරනකන් මේවා පිළිගන්න අමාරුයි
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බෞද්ධ දර්ශනයේ හැටියට උබලා අපිත් සහොදර සහොදරියෝ වෙලා මව්පියෝ වෙලා ඉන්න ඇති. (මාතු සූත්‍රය, පිතු සූත්‍රය, ධිතු සූත්‍රය)
    අනෙක් අතට හේතුඵල සමවායෙන් හටගන්නා පංචස්කන්ධයක් මිස කෙනෙක් නොමැති බව බෞද්ධ ඉගැන්වීමයි. එතකොට එකම පුද්ගලයාව නැවත භවයක හමුවෙන්න බෑ. හරියට එකම ගගකට දෙපාරක් බහින්න බෑ වගේ.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔව් අපිට එහෙම හැකියාවක් නෑ. ඒත් කවදාවත් දැකලා නැති සමහර මිනිස්සුන්ව අපිට ගොඩක් පුරුදුයි වගේ දැනෙන්න, සමහර අයව මගාරින්න බැරි තරම් ආයේ ආයේ හම්බවෙන්න ඕක හේතුවක් වෙන්න පුලුවන්. ඒත් පුනුරුප්පත්තිය ඇත්ත කියල බටහිර විඳ්‍යාවෙන් ඔප්පු කරනකන් මේවා පිළිගන්න අමාරුයි
    දකින දකින ලස්සන කෙල්ලන්ට හිත යන්නෙ නිකන් මගේ වගේ කියල හිතෙන්නෙ ඒක නිසා වෙන්නැති නේද??? :love: :love: :love:
     
    • Haha
    • Love
    Reactions: RLT4U and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දකින දකින ලස්සන කෙල්ලන්ට හිත යන්නෙ නිකන් මගේ වගේ කියල හිතෙන්නෙ ඒක නිසා වෙන්නැති නේද??? :love: :love: :love:
    ඔව් ඔව් එහෙම කෙනෙක් එක්ක යාලුවෙන්න. පතාගෙන ආපු කෙනා නම් නියමයිනේ :love2: එහෙම නැත්නම් මේ ආත්මෙම සසර කළකිරිල නිවන්දකින්න පුලුවන් වෙයි 😅
     
    • Love
    Reactions: b.tharindar

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔව් ඔව් එහෙම කෙනෙක් එක්ක යාලුවෙන්න. පතාගෙන ආපු කෙනා නම් නියමයිනේ :love2: එහෙම නැත්නම් මේ ආත්මෙම සසර කළකිරිල නිවන්දකින්න පුලුවන් වෙයි 😅
    එතකොට අනික් අය? 😐 😐 😐
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එතකොට අනික් අය? 😐 😐 😐
    පතාගෙන ආපු කෙනා හම්බුණාට පස්සෙ අනිත් අය ගැන අහන්න එපා! තව කොල්ලො ඉන්නවා, උබට අන්තප්පුරයක් තියාගන්න දෙන්න බෑ :angry:
     
    • Love
    Reactions: b.tharindar