මේක මෙ කවි පියසේ ඔබ පල කරන ඔබේ පලමු නිර්මානයද කියන්න මං දන්නේ නෑ..පලමු එක නම් අපි ඔක්කොම වෙනුවෙන් මුලින්ම මං ඔයාව මහත් සෙනෙහසින් මේ කවි පියසට පිලි ගන්නවා..
සෙයිලමක යථාර්තය බොහෝ දුරට විනිවිද දුටු නිර්මානයක්..
අන්තර්ගතය තුල ඔබ කියන්න තැත් කල සියල්ලම අකුරු කර ගන්නට ඔබට ඉඩ ප්‍රස්ථා නොලැබුනත් සටහන් කල ටික තමයි උච්චම ප්‍රකාශයන් ටික....
තව ලියන්න ..ඔබ යොදා ගෙන ඇති බස් වහර අති ප්‍රබලයි..එය තව ටිකක් විතර ලිහිල් කලා නම් කියලත් මට හිතුනා නිර්මානය කියවගෙන යද්දී...
ඊලඟ නිර්මානයේදී අකුරු වල පැහැදිලි තාවය ගැනත් සැලකිලිමත් වෙන්න..නැත්නම් ඔබේ නිර්මානයටත් කියවන්නාටත් එයින් අසාධාරණයක් වෙන නිසා....
මග බලාගෙන ඉන්නවා නැවත ප්‍රබල ප්‍රකාශනයක් හරහා සමාජ විෂමතාවයක් ඉස්මතුවෙන නිර්මානයක් දකින්න..
ඔබට ජය...