මිරිස්වත්තේ අවමගුලකට ගිය 05කට කොරෝනා..
October 6, 2020 at 3:50 pm | lanka C news
පසුගිය 27 වැනිදා ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.
ඔවුන් සියලු දෙනාම සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් කොරෝනා ආසාදිතයන් යයි හෙලිව ඇත.
දැනටමත් ඔවුන් ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ හේතුව මත එම අවමංගල උත්සවයට සහභාගි වූ සියලු දෙනාට තමන් නිවෙස් වලට වී ස්වයං නිරොදායන වන දෙස දැනුම් දී තිබේ.