මිරිස්සේ_අතවර

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    මචන් මට PM එකක් දාපන් මම දන්න psychiatrist කෙනෙක් ඉන්නවා උඹව contact කරලා දෙන්නම්. උඹේ ඔය මානසික ලෙඩේට ඌ බෙහෙත් දෙයි.

    psychiatristla tamai lokuma manasika leddu
     
    Langly

    Member
    Mar 1, 2009
    253
    26
    0
    Nowhere
    සුද්දියන්ගෙ නෑ කොලිටි සුද්දියො වල් සුද්දියො කියල ජාති දෙකක්. ඔක්කොම සුද්දියො කොලිටි ඒ වගේම ඔක්කොම සුද්දියො ජීවිතේ විදිනව. අනිත් එක සුද්දියො හැමෝම වගේ ලංකාවෙ කොල්ලන්ට කැමතියි. ලංකාවෙ කොල්ලන්ට සුද්දියො සෙට් වෙනකොට පජාත වෙන කොටස් දෙකක් ඉන්නවනෙ. එකක් ලංකාවෙ කෙල්ලො, අනිත් එක සුද්දො. මොකද උන්ගෙ පජාතකම හින්දනෙ එහෙම වෙන්නෙ. එතකොට සුද්දන්ට මල පැනල ගේම ඉල්ලගෙන එනව ඊට පස්සෙ උන් ගුටිකනව. ඕක තමා වෙන්නෙ මෙතන කතාව වෙන විදිහකට කියල තිබ්බට.

    Are you a beach boy?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    නීති වල නෙමෙයි ප්‍රශ්නෙ
    සාමාන්‍යෙන් පිටරට එකෙක්ට ප්‍රශනයක් වෙලා කම්ප්ලේන් කරොත් ගොඩක් වෙලාවට නීතිය හරියට වෙනවා මොකද පොලිසියෙ උනුත් දන්නවා කේස් එක ඇදුනොත් උන්ටත් කෙලවෙනවා කියලා

    අවුල තියෙන්න පොඩි පොඩි ජොයින්ට් වල උන්ට කම්ප්ලේන් කරන්න බැහැ මොකද උන්ට කිසිම දේකට අවසරයක් නැහැ උන් කම්ප්ලේන් කරන්න ගියොත් උන්ටමයි කෙලවෙන්නෙ

    ඔය පැත්තෙ ඉස්කෝලෙ යන එවුන්ට පවා ඉගෙන ගන්න උවමනාවක් නැහැ O/L ඉවර උන ගමන් කොන්ඩෙ වවලා ඩයි කරගෙන බීච් බෝයි කෙනෙක් වෙන්න තමයි උන්ගෙ ටාගට් එක, එහෙම යන හැම එකාම ටික දවසක් ගිහින් කීයක් හරි හොයාගෙන තමන්ගෙ ගෙදරත් කාමරයක් අටවලා රූම්ස් කියල බෝඩ් එකක් ගහගෙන දෙන තැන් හැම ගෙදරකම වගේ තියනවා, ඒවට නීති අවසර මොනවත් නැහැ

    බීච් බෝයිලා රෑට බීලා පිස්සො වගේ ඉන්නෙ ත්‍රීවිල් වල එහෙම පිස්සො වගේ යන්නෙ. රෑට ඔය පැත්තෙ ඔයවගේ එවුන් බස් එකකටවත් නග්ග ගන්නෙ නැහැ, බස් කාරයොත් දන්නවා එහෙම එවුන් නග්ගගෙන නිකන් කේස් දාගන්න වෙනවා කියලා

    මේ ආටිකල් එකේ තියෙන්නෙ සැබෑ තත්වෙන් 5%ක් විතර. මිරිස්සෙ ඔය ෆීල්ඩ් එක ආපහු ගොඩගන්න බැහැ එන්න එන්න නරක් වෙනවා විතරයි

    මමත් ඕන තරම් දැකලා තියනවා සුද්දියො පාරෙ අඩ අඩා යනවා(අනිවාර්යෙන් ලංකාවෙ එවුන්ගෙ මොකක් හරි වැඩක් නිසා වෙන්න ඇති, ඔය හැම එකක්ම කම්ප්ලේන් වෙන්නෙ නැහැ), ගොඩක් වෙලාවට උදේ පාන්දර මිරිස්ස පැත්තෙ හරි වැලිගම පැත්තට හරි යනකොට

    ඕවා ඉන්ටනැෂනල් මීඩියා වල ගියහම රටට සුද්දෝ එන එක අඩු වෙන එක තමා ඉතින් වෙන්නේ
    මේ රටට එන මිනිස්සුන්ට ආරක්ෂාවකුත් නැ
    රටේ ඉන්න මිනිස්සුන්ට ආරක්ෂාවකුත් නැ
    පුළු පුළුවන් උන් රට පනිනවා ඉගෙනගත්ත එකෙක් මේ රටේ ඉන්නෙත් නැ
    ඉක්මනටම සිංහලු නැති වෙලා යයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්... මම ඔය මිරිස්ස ලය්න් එකේ බහිනව... මොකද මම ඉන්නෙ ඔතන ඉදන් 7 කිලෝමීටර් ඇතින්... ඕකෙ දෙපැත්තක් තියෙනව බන්... ඩස කැරියො ඉන්නව අපේ... ඒ වගෙම දැන් එන බජට් සුද්දොත් එහෙමය්... සුද්දියො බලන්නෙත් අහවල් වැඩේ කරන්න දීල හරි ආතල් අරන් ශේප් වෙලා යන්න ... මම ඔය හරියෙ ගොඩක් විස්තර තියෙනව කියන්න... වැඩක් නැ... හැබැය් මම රටෙන් පිට හිටියෙ නැත්නම් මිරිස්සට එන සුද්දියෙක්ම සෙට් කර ගන්නව...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    නීති වල නෙමෙයි ප්‍රශ්නෙ
    සාමාන්‍යෙන් පිටරට එකෙක්ට ප්‍රශනයක් වෙලා කම්ප්ලේන් කරොත් ගොඩක් වෙලාවට නීතිය හරියට වෙනවා මොකද පොලිසියෙ උනුත් දන්නවා කේස් එක ඇදුනොත් උන්ටත් කෙලවෙනවා කියලා

    අවුල තියෙන්න පොඩි පොඩි ජොයින්ට් වල උන්ට කම්ප්ලේන් කරන්න බැහැ මොකද උන්ට කිසිම දේකට අවසරයක් නැහැ උන් කම්ප්ලේන් කරන්න ගියොත් උන්ටමයි කෙලවෙන්නෙ

    ඔය පැත්තෙ ඉස්කෝලෙ යන එවුන්ට පවා ඉගෙන ගන්න උවමනාවක් නැහැ O/L ඉවර උන ගමන් කොන්ඩෙ වවලා ඩයි කරගෙන බීච් බෝයි කෙනෙක් වෙන්න තමයි උන්ගෙ ටාගට් එක, එහෙම යන හැම එකාම ටික දවසක් ගිහින් කීයක් හරි හොයාගෙන තමන්ගෙ ගෙදරත් කාමරයක් අටවලා රූම්ස් කියල බෝඩ් එකක් ගහගෙන දෙන තැන් හැම ගෙදරකම වගේ තියනවා, ඒවට නීති අවසර මොනවත් නැහැ

    බීච් බෝයිලා රෑට බීලා පිස්සො වගේ ඉන්නෙ ත්‍රීවිල් වල එහෙම පිස්සො වගේ යන්නෙ. රෑට ඔය පැත්තෙ ඔයවගේ එවුන් බස් එකකටවත් නග්ග ගන්නෙ නැහැ, බස් කාරයොත් දන්නවා එහෙම එවුන් නග්ගගෙන නිකන් කේස් දාගන්න වෙනවා කියලා

    මේ ආටිකල් එකේ තියෙන්නෙ සැබෑ තත්වෙන් 5%ක් විතර. මිරිස්සෙ ඔය ෆීල්ඩ් එක ආපහු ගොඩගන්න බැහැ එන්න එන්න නරක් වෙනවා විතරයි

    මමත් ඕන තරම් දැකලා තියනවා සුද්දියො පාරෙ අඩ අඩා යනවා(අනිවාර්යෙන් ලංකාවෙ එවුන්ගෙ මොකක් හරි වැඩක් නිසා වෙන්න ඇති, ඔය හැම එකක්ම කම්ප්ලේන් වෙන්නෙ නැහැ), ගොඩක් වෙලාවට උදේ පාන්දර මිරිස්ස පැත්තෙ හරි වැලිගම පැත්තට හරි යනකොට

    ලොල් ඉතින් ඕවා ඔක්කොටම ප්‍රශ්නේ මේ රටේ හරි නීතියක් නැති එක තමා.සිංගප්පූරුව අද ඔය තත්වේ තියෙන්නේ රටේ නීති තද කරපු නිසා.:P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන්... මම ඔය මිරිස්ස ලය්න් එකේ බහිනව... මොකද මම ඉන්නෙ ඔතන ඉදන් 7 කිලෝමීටර් ඇතින්... ඕකෙ දෙපැත්තක් තියෙනව බන්... ඩස කැරියො ඉන්නව අපේ... ඒ වගෙම දැන් එන බජට් සුද්දොත් එහෙමය්... සුද්දියො බලන්නෙත් අහවල් වැඩේ කරන්න දීල හරි ආතල් අරන් ශේප් වෙලා යන්න ... මම ඔය හරියෙ ගොඩක් විස්තර තියෙනව කියන්න... වැඩක් නැ... හැබැය් මම රටෙන් පිට හිටියෙ නැත්නම් මිරිස්සට එන සුද්දියෙක්ම සෙට් කර ගන්නව...
    ඉතිං බන් රටින් පිටනම් ඉන්නෙ ඔහෙන්ම සෙට් කරගනින්කො සුද්දියෙක්. මිරිස්ස පැත්තෙ කොල්ලො ඉතින් සුද්දියො සෙට් කරගෙන සුප්පම ජීවිත ගත කරන්නෙ. සුද්දියෙක් සෙට් උනොත් ගොඩම තමා.