අන්න sb ලොක්කා කියනවා කථානායකට ගහල තියෙන්නේ මිරිස් කුඩු දීය කරපු වතුර නෙමෙයිලු. කොකා කෝලයි ලෙමනේඩුයිලු

ඉතින් බන් වොඩ්කා වතුර උනා,පිහිය letter cutter එකක් උනා,මිරිස් කුඩු කොකා කෝලයි ලෙමනේදඩුයි උනා..![]()

so thats the letter cutter haven't you seen that. ?![]()

හරි අපි එහෙම කියමු.එතකොට ඒක අර UNP ගොඩේ බයියා අරන් පැන්නේ letter කඩන්නද?![]()
හරි අපි එහෙම කියමු.එතකොට ඒක අර UNP ගොඩේ බයියා අරන් පැන්නේ letter කඩන්නද?![]()
man man puduma una pattaka wela hitapu eka gana. cuanta bahutarayak ea pate hitapu aya hodai ekek dennek ara

අර පොලිසියෙ උන්ටත් ගහල මිරිස් කුඩු..
මයික් එක ගලවන්න ගිහින් අත කපාගෙන බේබි හාමු කෙනෙක්..
නොදකින් මුන් වගේ ලාමක මල් සුකන්නල..

ඉතින් බන් වොඩ්කා වතුර උනා,පිහිය ලෙටර් ඔපනර් එකක් උනා,මිරිස් කුඩු කොකා කෝලයි ලෙමනේඩුයි උනා..![]()

Mama hithuwe wimala ehema ranil ge kalisama galawai kiala kayye hatiyata.
හරි අපි එහෙම කියමු.එතකොට ඒක අර UNP ගොඩේ බයියා අරන් පැන්නේ letter කඩන්නද?![]()