මිරිස්_කුඩු

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    අන්න sb ලොක්කා කියනවා කථානායකට ගහල තියෙන්නේ මිරිස් කුඩු දීය කරපු වතුර නෙමෙයිලු. කොකා කෝලයි ලෙමනේඩුයිලු
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    විමලෙගෙයි පවිත්‍රා ගෑනිගෙයි කක්කුස්සි කට හොදටම පෙන්නුම් කරා නේ එදා. නායකයට බැරි නම් තමන්ගේ සෙට් එක පාලනය කරගන්න රට පාලනය කරන එක ගැන කවර කථාද.


    රතු කොළ නිල් හැත්ත ඔක්කොම එකයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අර පොලිසියෙ උන්ටත් ගහල මිරිස් කුඩු..
    මයික් එක ගලවන්න ගිහින් අත කපාගෙන බේබි හාමු කෙනෙක්.. :lol:

    නොදකින් මුන් වගේ ලාමක මල් සුකන්නල..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් බන් වොඩ්කා වතුර උනා,පිහිය ලෙටර් ඔපනර් එකක් උනා,මිරිස් කුඩු කොකා කෝලයි ලෙමනේඩුයි උනා..:lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතින් බන් වොඩ්කා වතුර උනා,පිහිය letter cutter එකක් උනා,මිරිස් කුඩු කොකා කෝලයි ලෙමනේදඩුයි උනා..:lol:

    so thats the letter cutter haven't you seen that. ? :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරි අපි එහෙම කියමු.එතකොට ඒක අර UNP ගොඩේ බයියා අරන් පැන්නේ letter කඩන්නද?:lol:

    Palithaya siyadiwi nasagannath giyapu eka ne, ithin oka mokakda. Samaharawita uoo pihiyen uootama ana ganna gaththada danna.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හරි අපි එහෙම කියමු.එතකොට ඒක අර UNP ගොඩේ බයියා අරන් පැන්නේ letter කඩන්නද?:lol:

    man man puduma una pattaka wela hitapu eka gana. cuanta bahutarayak ea pate hitapu aya hodai ekek dennek ara
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    man man puduma una pattaka wela hitapu eka gana. cuanta bahutarayak ea pate hitapu aya hodai ekek dennek ara

    ඕන පක්ෂෙක ඔය වගේ පිස්සු බල්ලෝ ඉන්නවා.නූගත් කම තමා.ඒත් ඉගෙන ගත්ත නැති ටික දෙනෙකුත් ඉන්නවා හැබැයි මැනර්ස් දන්න.:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අර පොලිසියෙ උන්ටත් ගහල මිරිස් කුඩු..
    මයික් එක ගලවන්න ගිහින් අත කපාගෙන බේබි හාමු කෙනෙක්.. :lol:

    නොදකින් මුන් වගේ ලාමක මල් සුකන්නල..

    :)

    Mama hithuwe wimala ehema ranil ge kalisama galawai kiala kayye hatiyata.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් බන් වොඩ්කා වතුර උනා,පිහිය ලෙටර් ඔපනර් එකක් උනා,මිරිස් කුඩු කොකා කෝලයි ලෙමනේඩුයි උනා..:lol:

    :lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හරි අපි එහෙම කියමු.එතකොට ඒක අර UNP ගොඩේ බයියා අරන් පැන්නේ letter කඩන්නද?:lol:

    නෑ හත පාස්, මහින්දගේ කසිප්පු පෙරන පාදඩයාව මෙල්ල කරන්න
     

    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46439196_10216715106242475_5154227605813067776_n.jpg