මිරිහානේ දැන් තත්වය..

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    IMF witarak nemei wena ratawal walin help karannet naha
    Gota and api degollontama kela wenawa

    Gota ta karanna tiyenne step down wenna, nattam economy ekata wagakiyanna oni ayawa ayin karala daduwam denna
    sahodarayo unat karanna deyak naha :) ekama pawule ayawa roththa pitin path karagattu ewage anisansa :(
    උන්ට රටේ අනාගතය වැඩක් නෑ උන්ගෙ පැවැත්ම බලන්නෙ. ලංකාව මීට වඩා වැටුනොත් මිනිස්සු නන්නත්තාරයි. ඉන්වෙස්ටර්ස්ලා රටින් යන්න පටන් අරන්. ෆ්‍රීලාංසිං කොල්ලො කෙල්ලො අනාතයි. Bpo banks ඔක්කොම ක්‍රිටිකල් ස්ටේජ් එකක තියෙන්නේ. මේ වෙලාවෙ මිනිස්සු දිගටම ආණ්ඩුව ප්‍රෙශර් කරන්න ඕනි. ඊයෙ වුන වැඩේ හොදයි. ඕක දිගටම රැල්ලක් විදියට අරන් ගියොත් ගෝටට හිරවෙනවා. මේක හොද අවස්ථාවක් ආණ්ඩුව imf සල්ලි ඉක්මන්ට ගන්නනෙ වලිකන්නෙ. ඒක මිනිස්සුන්ට තුරුම්පුවක් කරගන්න පුලුවන්.

    Imf eken kohomat denne naha neh?
    නෑ උන් තාම ප්‍රොපෝසල් එක රිවිව් කරනවා. ඩ්‍රාෆ්ට් එක බැසිල්ට එවලා. ඒක රනිල් ඇහුවම ඌට මලපැන්නෙ. ඒකෙ ඇති කන්ඩිශන් ටික ඒකයි ඒක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ.
    ------ Post added on Apr 1, 2022 at 8:51 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ උන් තාම ප්‍රොපෝසල් එක රිවිව් කරනවා. ඩ්‍රාෆ්ට් එක බැසිල්ට එවලා. ඒක රනිල් ඇහුවම ඌට මලපැන්නෙ. ඒකෙ ඇති කන්ඩිශන් ටික ඒකයි ඒක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ.
    කන්ඩිෂන් තියෙන ඒව කලින් කරල ප්‍රොපෝසල් එකෙන් අයින් කරවාගන්න හදන්නෙ. එතකොට කියන්න පුලුවන් අපේ කොන්දේසිවලට IMF එක කැමති උනා කියල
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    රාජපක්සලට අවුරුදු වලට කිරිබත් කන්න හම්බ වෙයිද ආණ්ඩුවේ ඉඳගෙන ? ගේමක් ගහල හරි ඉන්නම තමයි බලන්නේ......
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    උන්ට රටේ අනාගතය වැඩක් නෑ උන්ගෙ පැවැත්ම බලන්නෙ. ලංකාව මීට වඩා වැටුනොත් මිනිස්සු නන්නත්තාරයි. ඉන්වෙස්ටර්ස්ලා රටින් යන්න පටන් අරන්. ෆ්‍රීලාංසිං කොල්ලො කෙල්ලො අනාතයි. Bpo banks ඔක්කොම ක්‍රිටිකල් ස්ටේජ් එකක තියෙන්නේ. මේ වෙලාවෙ මිනිස්සු දිගටම ආණ්ඩුව ප්‍රෙශර් කරන්න ඕනි. ඊයෙ වුන වැඩේ හොදයි. ඕක දිගටම රැල්ලක් විදියට අරන් ගියොත් ගෝටට හිරවෙනවා. මේක හොද අවස්ථාවක් ආණ්ඩුව imf සල්ලි ඉක්මන්ට ගන්නනෙ වලිකන්නෙ. ඒක මිනිස්සුන්ට තුරුම්පුවක් කරගන්න පුලුවන්.
    ඔය වගේ pressure එක ආවා යුද්ධේ කරද්දීත්. ආණ්ඩුව pressure කරන්න ඕනේ ඊයේ වගේ ගොන් scene කරලා නෙවෙයි බන්. ඔය වැඩෙන් වෙන්නේ එන්න ඉන්න investors ලා ටිකත් නැති වෙන එක.
    ඊයේ වගේ වැඩ කලාම වෙන්නේ අපිටම කෙල වෙන එක. පුළුවන්නම් කියන්න මෑත කාලීන රටක් මේවගේ දෙයක් කරලා සුකිත මුදිත උන?

    නෑ උන් තාම ප්‍රොපෝසල් එක රිවිව් කරනවා. ඩ්‍රාෆ්ට් එක බැසිල්ට එවලා. ඒක රනිල් ඇහුවම ඌට මලපැන්නෙ. ඒකෙ ඇති කන්ඩිශන් ටික ඒකයි ඒක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ.
    ------ Post added on Apr 1, 2022 at 8:51 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කන්ඩිෂන් තියෙන ඒව කලින් කරල ප්‍රොපෝසල් එකෙන් අයින් කරවාගන්න හදන්නෙ. එතකොට කියන්න පුලුවන් අපේ කොන්දේසිවලට IMF එක කැමති උනා කියල
    ඒක ලේසි නෑ රාජ්‍ය ආයතන 43ක් සම්පූර්ණයෙන් හරි අර්ධ වශයෙන් හරි විකුණන්න වෙනවා. එතකොට වෘත්තීය සමිති පාරට එනවා. සහනාධාර කැපුවම දුප්පත් මිනිස්සු ගොවියො ඇවිස්සෙනවා. ලොකුම දේ තමයි මානව හිමිකම්. ඒක කඩවෙන විදියට ප්‍රොටෙස්ට් කරන අයට ගැහුවොත් ආණ්ඩුව අමාරුවෙ. ඒ නිසා ප්‍රොටෙස්ට් ඔක්කොම ඉන්ටර්නැෂනල් එටෙන්ශන් එක එන විදියට සෝශල් මීඩියා පාවිච්චි කරලා කරන්න ඕනි. ඊයෙ ඒක හොදට වුනා. Ndtv bbc වගේ ඔක්කොම මේන් නිවිස් චැනල් ටෙලිකාස්ට් කරා. ඒක තුන්වෙනිදත් හොදටම කරොත් ගොඩ
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මෝඩ පකයල යකෝ ගිනි තියල තියෙන්නෙ ගෝඨාගෙ ගෙදර බඩුද මේ????
    අර කාගෙද වීල් එකකුයි පෙට්ටි කඩේකුයි ආර්මි එකේ බස් එකකුයි. මොනාද බොල මේ හිඟන වැඩ? මේකෙන් වෙන්නේ ඇත්ත විරෝධය යට යන එක
     
    • Like
    Reactions: channaq4

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔය වගේ pressure එක ආවා යුද්ධේ කරද්දීත්. ආණ්ඩුව pressure කරන්න ඕනේ ඊයේ වගේ ගොන් scene කරලා නෙවෙයි බන්. ඔය වැඩෙන් වෙන්නේ එන්න ඉන්න investors ලා ටිකත් නැති වෙන එක.
    ඊයේ වගේ වැඩ කලාම වෙන්නේ අපිටම කෙල වෙන එක. පුළුවන්නම් කියන්න මෑත කාලීන රටක් මේවගේ දෙයක් කරලා සුකිත මුදිත උන?
    මෙතන රට සුකිත මුදිත කරන්න කලින් රටක් කියලා එකක් ඉතුරු වෙන්න ඕනිනෙ. මුං මේ කරන් යන විදියට රටක් ඉතුරු වෙයිද?
    අනිත් එක ලංකාවේ ඉකොනොමි ඩේටා බලන කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට මේ තත්වෙදි ඉන්වෙස්ට් කරන්න එයිද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මෝඩ පකයල යකෝ ගිනි තියල තියෙන්නෙ ගෝඨාගෙ ගෙදර බඩුද මේ????
    අර කාගෙද වීල් එකකුයි පෙට්ටි කඩේකුයි ආර්මි එකේ බස් එකකුයි. මොනාද බොල මේ හිඟන වැඩ? මේකෙන් වෙන්නේ ඇත්ත විරෝධය යට යන එක
    Itin ewa gini thiyanne protest ekata awa un nemei neh yako 😂
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මෙතන රට සුකිත මුදිත කරන්න කලින් රටක් කියලා එකක් ඉතුරු වෙන්න ඕනිනෙ. මුං මේ කරන් යන විදියට රටක් ඉතුරු වෙයිද?
    මම කියන්නේ මචන් මුන්ව පාර්ලිමේන්තුව ඇතුළෙන්ම පන්නන්න විදි තියෙනවා මේවගේ දේපල විනාශ කරන්නේ නැතිව සහ රට ගැන වැරදි චිත්‍රයක් ලෝකෙට දෙන්නේ නැතිව. දැන් ඔයා කියන්නේ මේවා දකින කොට ටුවරිස්ලා එයි කියලද? මොකද එලියට යන්නේ වාහන අළු වෙලා තියෙන photos.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    එහෙනං ඉතින් රජයෙන් කියල තියෙන එක හරි. අන්තවාදී වැඩක් තමා!
    Anthawadi kiyannet itin rajayen daapu eun karana wada walata kiyana wena namak neh ban
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    andiri neethiya dammath thaman ge gedara issarahata awilla wirodaya dakwanna puluwan. Hora deshapaluwo kiana kiana ewa karanne nathuwa inna puluwan. Deshapaluwonwa warjane karanna puluwan.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ඒක ලේසි නෑ රාජ්‍ය ආයතන 43ක් සම්පූර්ණයෙන් හරි අර්ධ වශයෙන් හරි විකුණන්න වෙනවා. එතකොට වෘත්තීය සමිති පාරට එනවා. සහනාධාර කැපුවම දුප්පත් මිනිස්සු ගොවියො ඇවිස්සෙනවා. ලොකුම දේ තමයි මානව හිමිකම්. ඒක කඩවෙන විදියට ප්‍රොටෙස්ට් කරන අයට ගැහුවොත් ආණ්ඩුව අමාරුවෙ. ඒ නිසා ප්‍රොටෙස්ට් ඔක්කොම ඉන්ටර්නැෂනල් එටෙන්ශන් එක එන විදියට සෝශල් මීඩියා පාවිච්චි කරලා කරන්න ඕනි. ඊයෙ ඒක හොදට වුනා. Ndtv bbc වගේ ඔක්කොම මේන් නිවිස් චැනල් ටෙලිකාස්ට් කරා. ඒක තුන්වෙනිදත් හොදටම කරොත් ගොඩ
    සහනාධාර කපන්න කියන්නේ IMF තමයි. ඔයා කියලා තියෙන ඔක්කොම ගොඩ දාන්න බැහැ මට තේරෙන විදිහට. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    රාජ්‍ය දේපල ටික ගිනි තියනවා. ඊට පස්සේ වෘත්තීය සමිති පාරට බහිනවා. දුප්පත් අය පාරට බහිනවා. මේවට හොද ප්‍රචාරයක් දෙනවා.

    1. ඔයා හිතනවද IMF එයි කියලා?
    2. මුන්ටික ගෙදර ගිහිල්ලා, AKD ආවා කියලා නිකමට හිතමුකෝ. දැන් IMF කොන්දේසි ඉටු කරන්න ඕනේ නැද්ද?
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    report karamy oya ponna pakay ge profile tika okkoma.... okunge plan owa 3 wenada picket ekata
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම කියන්නේ මචන් මුන්ව පාර්ලිමේන්තුව ඇතුළෙන්ම පන්නන්න විදි තියෙනවා මේවගේ දේපල විනාශ කරන්නේ නැතිව සහ රට ගැන වැරදි චිත්‍රයක් ලෝකෙට දෙන්නේ නැතිව. දැන් ඔයා කියන්නේ මේවා දකින කොට ටුවරිස්ලා එයි කියලද? මොකද එලියට යන්නේ වාහන අළු වෙලා තියෙන photos.
    ඔයා හිතනවද පාර්ලිමේන්තුවේ සල්ලි වලට පක්ශ මාරු කරන උන් ආණ්ඩුව ගෙදර යවයි කියලා. උන් බහුතරයක් යාලුවො. උන් ආණ්ඩුව එලවනකන් හිටියොත් ඔයාට මට ඩොලර් එක රුපියල් 600-700ට ගන්න පුලුවන් වෙයි ලගදිම. මිනිස්සු මහ දවල් පාරෙ මංකොල්ල කයි බ්‍රසීලෙ වගේ. එතකොට ඔය කියන ටුවරිස්ට්ලා එයිද. දැනටමත් එංගලන්තෙ ඇතුලු ගොඩක් රටවල් වල රජයෙන්ම කියනවා අතය්‍යාවශම කාරනයකට හැර ලංකාවේ සංචාරය කරන්න එපා කියලා අතයාවශ භාන්ඩ තෙල් වගේ දේවල් නැති නිසා.
     
    • Like
    Reactions: War Fighter

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ube comment eken penne anduwe success eka :yes:
    මෝඩ පකයල යකෝ ගිනි තියල තියෙන්නෙ ගෝඨාගෙ ගෙදර බඩුද මේ????
    අර කාගෙද වීල් එකකුයි පෙට්ටි කඩේකුයි ආර්මි එකේ බස් එකකුයි. මොනාද බොල මේ හිඟන වැඩ? මේකෙන් වෙන්නේ ඇත්ත විරෝධය යට යන එක
     
    • Like
    Reactions: iworld

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1648785124412.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක පිට දාල 3 වෙනිදා සීන් එක නවත්තයි. මේව උන්ගෙ මාස්ටර් ප්ලෑන්
    අනිවා නැත්නම් කවුද හමුදාවේ බස් එකක් ගිනි තියන්නේ. කුලී මැරයෝ තමා නන්දරේ ගේ