උන්ට රටේ අනාගතය වැඩක් නෑ උන්ගෙ පැවැත්ම බලන්නෙ. ලංකාව මීට වඩා වැටුනොත් මිනිස්සු නන්නත්තාරයි. ඉන්වෙස්ටර්ස්ලා රටින් යන්න පටන් අරන්. ෆ්‍රීලාංසිං කොල්ලො කෙල්ලො අනාතයි. Bpo banks ඔක්කොම ක්‍රිටිකල් ස්ටේජ් එකක තියෙන්නේ. මේ වෙලාවෙ මිනිස්සු දිගටම ආණ්ඩුව ප්‍රෙශර් කරන්න ඕනි. ඊයෙ වුන වැඩේ හොදයි. ඕක දිගටම රැල්ලක් විදියට අරන් ගියොත් ගෝටට හිරවෙනවා. මේක හොද අවස්ථාවක් ආණ්ඩුව imf සල්ලි ඉක්මන්ට ගන්නනෙ වලිකන්නෙ. ඒක මිනිස්සුන්ට තුරුම්පුවක් කරගන්න පුලුවන්.IMF witarak nemei wena ratawal walin help karannet naha
Gota and api degollontama kela wenawa
Gota ta karanna tiyenne step down wenna, nattam economy ekata wagakiyanna oni ayawa ayin karala daduwam denna
sahodarayo unat karanna deyak nahaekama pawule ayawa roththa pitin path karagattu ewage anisansa
![]()
නෑ උන් තාම ප්‍රොපෝසල් එක රිවිව් කරනවා. ඩ්‍රාෆ්ට් එක බැසිල්ට එවලා. ඒක රනිල් ඇහුවම ඌට මලපැන්නෙ. ඒකෙ ඇති කන්ඩිශන් ටික ඒකයි ඒක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ.Imf eken kohomat denne naha neh?
------ Post added on Apr 1, 2022 at 8:51 AM
ekama pawule ayawa roththa pitin path karagattu ewage anisansa
