මිලන්කා මිල දර්ශකය ???
Danna ekek Kiyapanko Mokadda Milanka Price Index kiyanne kiyala ???
thanks machans

Danna ekek Kiyapanko Mokadda Milanka Price Index kiyanne kiyala ???
thanks machans



රටෙ ආර්ථිකයට ප්රබල දායකත්වයක් සපයන සමාගම් 25ක දයිනික කාර්යක්ෂමතාවය පෙන්නුම්කිරිම සදහා සකස් කල දර්ෂකය..
(මෙම සාමාගම් තොරාගනු ලබන්නේ සෑම කාර්තුවකම කරනු ලබන දත්ත විමසීමෙනි)Oya Samagam 25 hemadama ekamada ???
Netham kalayen kalayata wenas wenawada ?
(මෙම සාමාගම් තොරාගනු ලබන්නේ සෑම කාර්තුවකම කරනු ලබන දත්ත විමසීමෙනි)