මිලන්කා මිල දර්ශකය ???

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
මිලන්කා මිල දර්ශකය ???

Danna ekek Kiyapanko Mokadda Milanka Price Index kiyanne kiyala ???

thanks machans
;)
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රටෙ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සපයන සමාගම් 25ක දයිනික කාර්යක්ෂමතාවය පෙන්නුම්කිරිම සදහා සකස් කල දර්ෂකය..
     
    • Like
    Reactions: Derrik2012

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සියළු කොටස් මිළ දර්ශකයෙන් තෝරාගත් සමාගම් 25ක (මෙම සාමාගම් තොරාගනු ලබන්නේ සෑම කාර්තුවකම කරනු ලබන දත්ත විමසීමෙනි) කොටස් මිළ වෙනස්වීම පිළිබඳ දර්ශකය මිලංකා මිළ දර්ශකය වේ

    Source:

    වැරදි නම් නිවැරදි කරන්න :)
     
    • Like
    Reactions: Derrik2012

    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    රටෙ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සපයන සමාගම් 25ක දයිනික කාර්යක්ෂමතාවය පෙන්නුම්කිරිම සදහා සකස් කල දර්ෂකය..

    thank u..
    oya
    දර්ෂකය hadanne komada machan ???