??නවලෝක කාරයගේ තියෙන සල්ලි වලට පෙරේත කමේ උගේ දුවට සිංදු කියල කියල මැරිල ගියා..
![]()
මං ගාව නම් තියෙනවා 320... දෙන්න විදියක් නෑ බන් ඩේටා ඉවර වෙලා...තියෙන කෙනෙක් දේවි...
එල මචන්... කොහෙන්ද හොයා ගත්තේ>>??
mage Fav Milton.. man gawa Okkoma Original CD RIP thiyenne.. OKkoma Albums thiyenawa.... dan godak kal ban Hard ekee... welawak thibboth UL karala dennam ofiz eken hari
නවලෝක කාරයගේ තියෙන සල්ලි වලට පෙරේත කමේ උගේ දුවට සිංදු කියල කියල මැරිල ගියා..
original ewa ahanna ba bn. sunflower milton album tika hoya ganin. superfriends (ranmasu na kiya) album ekatha patta
තමුසේ ඔක්කොම දන්නවා වගේ නිකන් රංගන්න එපා හරි,උඔ මේ කතාවේ එක කොනක් අල්ලගන තප්පුලන්න එපා,මම එක දවසක් ඔය කතාව එළකිරි මොකෙක් හරි දාල තිබ්බා දැක්කා,එකෙත් කියලා තිබ්බ එවා ගොඩක් වැරදි,උඔලා මේ වගේ ලංකාවේ හිටපු වටිනා කළාකාරයෝ පච කරලා කතා කරන්න එපා,උඔ කොහොමත් හිතාගන ඉන්නෙ උඔ සියල්ල දත් කියලනේ,එක දාන සමහරක් දෙවල් වලින් පෙනවා,එත් ගොඩක් තැන් වල සාදොස් තැන් තියනවා,මේක ෆෙක් නෙමෙයි,මම එළකිරි ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමෙයි.

අඩෝ පට්ට සුපිරි කොල්ලෙක් බන් උඹ, බොහෝම ස්තුතියි.
rep +![]()