මිල්ටන් Nonstop (Cover)

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
mat gahalaa balanna ona me widiyata ban
mat deka thunak gahala thiyenawa video


mage FB eke inna un dakala athi :D

එල එල අපිටත් පෙන්නපන්කෝ බන්

kohomada machan oya voice eka clear ekata ahenna hadanne ??
\

මං මේක රෙකෝඩ් කලේ ෆෝන් එකෙන් බන්

chorabuwa admin = wwwguliya

YOU_DONT_SAY.png


BUMP
FATTA BRO..

තැන්ක්ස් බොක්ක

tho remove kalada>?

නෑ බන් තියෙනවා
 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකනම් පට්ට මචන්...
    11.gif

    කොලවරි කිව්වා වගේ චොරබුවා පින්තූර කෑල්ල නැතුව සින්දුව කියන වීඩියෝ එකක් දාපංකො..:P
    සෙල්ෆ් එක්ස්පෝස් වෙන්න බෑ වගේ නම් වෙන එකෙක්ගෙ එකක් කියල දාපං...
    :rofl:
    +Rep
     
    • Like
    Reactions: wwwguliya

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    අහල කියන්නකෝ හොද නරක එහෙනම් ...රටකින් එහා සිංදුව පිස්සු මිතුරා නොහොත් (ක්‍රේසි බඩී) මහතා අල කල බැවින් තාමත් මට නැවත කියන්න නොහැකි විය
    Shaa mekanam maru
    11.gif

    Leda velawadda? tikak voice eka awl yanavada manda:baffled:
    E cover ekath aaye karamuko ithin :D
     
    • Like
    Reactions: wwwguliya

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සුපිරි සුපිරි. පරණ හින්දි නන්ස්ටොප් එකකුත් කරපන්කෝ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හොදට කියනවා මචන්

    එත් ඔයාගෙ කටහඩට මිල්ටන්ගේ සමහර සින්දු නොගැලපෙන ගතියක් තියෙනවා (උඹේ කටහඩට සන්ගීත්ගේ සින්දු නම් පට්ටේට මැච් වෙනවා )මට හිතෙන දෙයක් විතරයි

    මටත් ඕකම හිතුනා.. මොනව උනත් කටහඬ නම් මරු...:yes:
    මටනම් තාලෙට ගාථාවක්වත් කියා ගන්න බෑ බං..:(

     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    fatta aaa 8+

    තැන්ක්ස් මචන්


    :)

    ඒකනම් පට්ට මචන්...
    11.gif

    කොලවරි කිව්වා වගේ චොරබුවා පින්තූර කෑල්ල නැතුව සින්දුව කියන වීඩියෝ එකක් දාපංකො..:P
    සෙල්ෆ් එක්ස්පෝස් වෙන්න බෑ වගේ නම් වෙන එකෙක්ගෙ එකක් කියල දාපං...
    :rofl:
    +Rep


    වීඩියෝ කරන්න වෙලාවක් නෑ බන් මේවා කියන්නෙත් ඔය ඔෆිස් ගිහින් ඇවිත් රෑට ටයිම් එකක් සෙට් උනාම .. අනික උබලාට මගේ හපුටු මූන දැකල සින්දුවත් එපා වෙයි :lol::lol::lol:

    Shaa mekanam maru
    11.gif

    Leda velawadda? tikak voice eka awl yanavada manda:baffled:
    E cover ekath aaye karamuko ithin :D


    ඔව් ටිකක් අවුල් උනා බලන්නම් ඊලග එක මීට වඩා හොදට කියන්න ..කොමන්ට් එකට ස්තුති :)

    සුපිරි සුපිරි. පරණ හින්දි නන්ස්ටොප් එකකුත් කරපන්කෝ

    එහෙම අදහසක් තියෙනවා :)



    Podi Silva - පොඩි සිල්වා;19154059 said:
    ඒක තමා
    ඒක වැඩි වෙලා වගේ බන්

    ඔව් බං ආයේ දාන්නේ නෑ දැම්මත් යන්තම් දාන්නේ