රිදිලා™;15832992 said:umba ms48mail da ?
නැ
කාට බලේ දුන්නටත් රනිල්ට/සජිත්ට දෙන්නෙ නැහැ![]()

එ උනාට දැන් යුද්දයක් නැති එකෙ බලය දෙන්න සුදුස්සා රනිල් සර් නෙමෙද?සුදුසු වෙලාවට සුදුස්සා පත් කර ගන්න ඔන අපි
රිදිලා™;15832992 said:umba ms48mail da ?
නැ
කාට බලේ දුන්නටත් රනිල්ට/සජිත්ට දෙන්නෙ නැහැ![]()

එ උනාට දැන් යුද්දයක් නැති එකෙ බලය දෙන්න සුදුස්සා රනිල් සර් නෙමෙද?ඌ ඔක්කොම ලියකියවිලි බලල තම්යි ආණ්ඩුවට බනින්නෙ හැබයි අනිත් උන්ටනම් මොනවාත් හොයන්නෙ නැතිව බනිනවා![]()

එක එක අය කන්න බොන්න හොයාගන්න ක්‍රම තියෙනවනෙ බන්![]()
මෙකටනම් රිදෙයිඔය රනිල්ට නම් බලේ කවදාවත් ලැබෙන්නෙ නැහැනැ
එ උනාට දැන් යුද්දයක් නැති එකෙ බලය දෙන්න සුදුස්සා රනිල් සර් නෙමෙද?
සුදුසු වෙලාවට සුදුස්සා පත් කර ගන්න ඔන අපි
.අඩුම තරමෙ වෙන කාටහරි බලේ ලැබෙන්නත් මේ ආන්ඩුව මහා පරිමානෙන් වැරදි තීරනයක් ගත්තොත් විතරයි. හරියටම 88-89 යූඇන්පී උන් කලා වගේ.. නැත්නම් ආන්ඩුව වැට්ටිලි බොරු.
රිදිලා™;15833036 said:නැත්තේ මොකේ උඔ තමයි ඒ![]()

ඔය රනිල්ට නම් බලේ කවදාවත් ලැබෙන්නෙ නැහැ.අඩුම තරමෙ වෙන කාටහරි බලේ ලැබෙන්නත් මේ ආන්ඩුව මහා පරිමානෙන් වැරදි තීරනයක් ගත්තොත් විතරයි. හරියටම 88-89 යූඇන්පී උන් කලා වගේ.. නැත්නම් ආන්ඩුව වැට්ටිලි බොරු.
![]()

එක අතකින් උබට දුක දැන්නෙන්න විදියක් නැහැ මහන්සි වෙලා සල්ලි හම්බ කරන එකෙක් නෙමෙනෙ උබ ඇඩ් ඔබ ඔබ $ හොයන එකානෙ
අනිත් මිනිස්සු එහෙම නෙමෙ කුලියක් කරලා එදා වෙල හොයා ගන්නෙ ඔයි 
ආණ්ඩුව එපා වෙන දිනය වැඩි ඇතක නැ මෙ විදියට ගසා කනකොට කොහොමද බන් මෙ රට දියුනු වෙන්නෙ පුදුම ගසා කැමක්නෙ බන් මු කන්නෙ උබට දුක හිතෙන්නෙ නැද්ද උබලාගෙ දෙමවුපියො
හොයන තුට්ටු දෙකට මෙ ආණ්ඩුව කෙලිනකොටඑක අතකින් උබට දුක දැන්නෙන්න විදියක් නැහැ මහන්සි වෙලා සල්ලි හම්බ කරන එකෙක් නෙමෙනෙ උබ ඇඩ් ඔබ ඔබ $ හොයන එකානෙ

අනික ඔය බොරුවට හන්දි ගානෙ පාරම් බාන්නෙ නැතුව ඔය ගසාකන ඒවා සාක්කි එක්ක ඔප්පු කරපන්, ඊලඟට ගසාකාපු එවුන් මාධ්‍ය ඉස්සරහට ගෙනෙන්..ඔන්න 70 ගනන්වල වගේ පොලේ ගිහිල්ලා වලන් බිඳලා ආන්ඩු පෙරලන්න පුලුවන්. දැන් මිනිස්සු වෙනස් සහ ආන්ඩු පෙරලන ක්‍රම වෙනස්, උඹලා ඔය සාක්කි නැතුව බොරුවට කහින එකෙන් වෙන්නෙ ආන්ඩුව තවත් ශක්තිමත් වෙන එක විතරයි
දැන් මගේ ඇඩ් එබිල්ලෙයි මේකෙයි අතර සම්බන්ධෙ මොකක්ද? රිදුනනම් කතාව වෙනස් කරන්න හදන්නෙ නැතුව කටවහගෙන හිටපන්.
මාද්යට
1.කෝප් වාර්තාවට මොකද උනේ
2.භාරත මාරුව දුමින්දට මොකද උනේ
3.ජෙනරාල් ලොක්කට මොකද උනේ
4.කහවත්තේ ගතකයට මොකද උනේ
5.මෙජර්ට ගහපු මර්වින්ගේ පුතාට මොකද උනේ
6.එක නෙමේ ලොකුම කෙලිය ශිරන්තිට මොකද උනේ
7. එතනෝල් ගෙන්නපු මිනිස්සු රටට හෙළි කරපු මනුස්සයා එක රැයෙන් ගෙදර
මාද්‍ය පුකේ මාද්‍ය
මහා එකාගේ පුතා රෙෆ්ට ගහනවා කන් ආදී පැලෙන්න නිවුස් නැහැ.....මාලිංග ගේ එක වචනෙට උගේ හැම ගලවනවා ....රෙද්දේ මාද්‍ය ...
කාටද බන් මේවා කියන්නේ

මුන්ගෙ බැරිකම සහ රජාගෙ හැකියාව
ඉතින් කෝ ඕවා කියලා ආන්ඩුව වැට්ටුවද?මුන්ගෙ බැරිකම සහ රජාගෙ හැකියාව
![]()
ඉතින් කෝ ඕවා කියලා ආන්ඩුව වැට්ටුවද?මුන්ගෙ බැරිකම සහ රජාගෙ හැකියාව
![]()

පොනිලා සහ ගෝලයොමුන්ගේ බැරිකම කිවුවේ....මෙතන මුන් කියලා හැදින්නුවේ කවුද බන්![]()

බලය තියෙන තැනට මිනිස්සු එන එක වලක්වන්න බැහැඉතින් බන් මිනිස්සු කාට චන්දෙ දුන්නත් ....ඔක්කොම ආණ්ඩුවට එකතු වෙනවනේ....

බලය තියෙන තැනට මිනිස්සු එන එක වලක්වන්න බැහැ![]()