මිලියන 15 CHOGM වෙබ් පිටුව

kputha

Member
May 5, 2012
5,534
240
0
රිදිලා™;15832992 said:
umba ms48mail da ?
:shocked: නැ;)
කාට බලේ දුන්නටත් රනිල්ට/සජිත්ට දෙන්නෙ නැහැ;)
:(:( එ උනාට දැන් යුද්දයක් නැති එකෙ බලය දෙන්න සුදුස්සා රනිල් සර් නෙමෙද?

සුදුසු වෙලාවට සුදුස්සා පත් කර ගන්න ඔන අපි
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ ඔක්කොම ලියකියවිලි බලල තම්යි ආණ්ඩුවට බනින්නෙ හැබයි අනිත් උන්ටනම් මොනවාත් හොයන්නෙ නැතිව බනිනවා :eek:

    එක එක අය කන්න බොන්න හොයාගන්න ක්‍රම තියෙනවනෙ බන් :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: නැ;)

    :(:( එ උනාට දැන් යුද්දයක් නැති එකෙ බලය දෙන්න සුදුස්සා රනිල් සර් නෙමෙද?

    සුදුසු වෙලාවට සුදුස්සා පත් කර ගන්න ඔන අපි
    ඔය රනිල්ට නම් බලේ කවදාවත් ලැබෙන්නෙ නැහැ;).අඩුම තරමෙ වෙන කාටහරි බලේ ලැබෙන්නත් මේ ආන්ඩුව මහා පරිමානෙන් වැරදි තීරනයක් ගත්තොත් විතරයි. හරියටම 88-89 යූඇන්පී උන් කලා වගේ.. නැත්නම් ආන්ඩුව වැට්ටිලි බොරු.:nerd:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රිදිලා™;15833036 said:
    නැත්තේ මොකේ උඔ තමයි ඒ ;)
    :no::no::no::no::no::no:
    ඔය රනිල්ට නම් බලේ කවදාවත් ලැබෙන්නෙ නැහැ;).අඩුම තරමෙ වෙන කාටහරි බලේ ලැබෙන්නත් මේ ආන්ඩුව මහා පරිමානෙන් වැරදි තීරනයක් ගත්තොත් විතරයි. හරියටම 88-89 යූඇන්පී උන් කලා වගේ.. නැත්නම් ආන්ඩුව වැට්ටිලි බොරු.:nerd:
    :shocked::shocked:

    ආණ්ඩුව එපා වෙන දිනය වැඩි ඇතක නැ මෙ විදියට ගසා කනකොට කොහොමද බන් මෙ රට දියුනු වෙන්නෙ පුදුම ගසා කැමක්නෙ බන් මු කන්නෙ උබට දුක හිතෙන්නෙ නැද්ද උබලාගෙ දෙමවුපියො
    හොයන තුට්ටු දෙකට මෙ ආණ්ඩුව කෙලිනකොට :( එක අතකින් උබට දුක දැන්නෙන්න විදියක් නැහැ මහන්සි වෙලා සල්ලි හම්බ කරන එකෙක් නෙමෙනෙ උබ ඇඩ් ඔබ ඔබ $ හොයන එකානෙ:)අනිත් මිනිස්සු එහෙම නෙමෙ කුලියක් කරලා එදා වෙල හොයා ගන්නෙ ඔයි :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no::no::no::no::no::no:

    :shocked::shocked:

    ආණ්ඩුව එපා වෙන දිනය වැඩි ඇතක නැ මෙ විදියට ගසා කනකොට කොහොමද බන් මෙ රට දියුනු වෙන්නෙ පුදුම ගසා කැමක්නෙ බන් මු කන්නෙ උබට දුක හිතෙන්නෙ නැද්ද උබලාගෙ දෙමවුපියො
    හොයන තුට්ටු දෙකට මෙ ආණ්ඩුව කෙලිනකොට :( එක අතකින් උබට දුක දැන්නෙන්න විදියක් නැහැ මහන්සි වෙලා සල්ලි හම්බ කරන එකෙක් නෙමෙනෙ උබ ඇඩ් ඔබ ඔබ $ හොයන එකානෙ:)අනිත් මිනිස්සු එහෙම නෙමෙ කුලියක් කරලා එදා වෙල හොයා ගන්නෙ ඔයි :(

    අනික ඔය බොරුවට හන්දි ගානෙ පාරම් බාන්නෙ නැතුව ඔය ගසාකන ඒවා සාක්කි එක්ක ඔප්පු කරපන්, ඊලඟට ගසාකාපු එවුන් මාධ්‍ය ඉස්සරහට ගෙනෙන්..ඔන්න 70 ගනන්වල වගේ පොලේ ගිහිල්ලා වලන් බිඳලා ආන්ඩු පෙරලන්න පුලුවන්. දැන් මිනිස්සු වෙනස් සහ ආන්ඩු පෙරලන ක්‍රම වෙනස්, උඹලා ඔය සාක්කි නැතුව බොරුවට කහින එකෙන් වෙන්නෙ ආන්ඩුව තවත් ශක්තිමත් වෙන එක විතරයි
    :nerd:

    දැන් මගේ ඇඩ් එබිල්ලෙයි මේකෙයි අතර සම්බන්ධෙ මොකක්ද? රිදුනනම් කතාව වෙනස් කරන්න හදන්නෙ නැතුව කටවහගෙන හිටපන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මුන් ගසා කළා ඉවර උනහම...අනිත් එවුන්ට ගසා කන්න දෙමු චන්දෙ.....

    එත් වැඩක් නැහැ...අපි කාට චන්දෙ දුන්නත් අන්තිමට උන් ඔක්කොම ආණ්ඩුව පැත්තට පනිනවනේ....අපරාදේ චන්ද වලට යන සල්ලි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අනික ඔය බොරුවට හන්දි ගානෙ පාරම් බාන්නෙ නැතුව ඔය ගසාකන ඒවා සාක්කි එක්ක ඔප්පු කරපන්, ඊලඟට ගසාකාපු එවුන් මාධ්‍ය ඉස්සරහට ගෙනෙන්..ඔන්න 70 ගනන්වල වගේ පොලේ ගිහිල්ලා වලන් බිඳලා ආන්ඩු පෙරලන්න පුලුවන්. දැන් මිනිස්සු වෙනස් සහ ආන්ඩු පෙරලන ක්‍රම වෙනස්, උඹලා ඔය සාක්කි නැතුව බොරුවට කහින එකෙන් වෙන්නෙ ආන්ඩුව තවත් ශක්තිමත් වෙන එක විතරයි
    :nerd:

    දැන් මගේ ඇඩ් එබිල්ලෙයි මේකෙයි අතර සම්බන්ධෙ මොකක්ද? රිදුනනම් කතාව වෙනස් කරන්න හදන්නෙ නැතුව කටවහගෙන හිටපන්.

    1.කෝප් වාර්තාවට මොකද උනේ
    2.භාරත මාරුව දුමින්දට මොකද උනේ
    3.ජෙනරාල් ලොක්කට මොකද උනේ
    4.කහවත්තේ ගතකයට මොකද උනේ
    5.මෙජර්ට ගහපු මර්වින්ගේ පුතාට මොකද උනේ
    6.එක නෙමේ ලොකුම කෙලිය ශිරන්තිට මොකද උනේ
    7. එතනෝල් ගෙන්නපු මිනිස්සු රටට හෙළි කරපු මනුස්සයා එක රැයෙන් ගෙදර

    මාද්‍ය පුකේ මාද්‍ය

    මහා එකාගේ පුතා රෙෆ්ට ගහනවා කන් ආදී පැලෙන්න නිවුස් නැහැ.....මාලිංග ගේ එක වචනෙට උගේ හැම ගලවනවා ....රෙද්දේ මාද්‍ය ...

    කාටද බන් මේවා කියන්නේ
     
    • Like
    Reactions: 910

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    1.කෝප් වාර්තාවට මොකද උනේ
    2.භාරත මාරුව දුමින්දට මොකද උනේ
    3.ජෙනරාල් ලොක්කට මොකද උනේ
    4.කහවත්තේ ගතකයට මොකද උනේ
    5.මෙජර්ට ගහපු මර්වින්ගේ පුතාට මොකද උනේ
    6.එක නෙමේ ලොකුම කෙලිය ශිරන්තිට මොකද උනේ
    7. එතනෝල් ගෙන්නපු මිනිස්සු රටට හෙළි කරපු මනුස්සයා එක රැයෙන් ගෙදර

    මාද්‍ය පුකේ මාද්‍ය

    මහා එකාගේ පුතා රෙෆ්ට ගහනවා කන් ආදී පැලෙන්න නිවුස් නැහැ.....මාලිංග ගේ එක වචනෙට උගේ හැම ගලවනවා ....රෙද්දේ මාද්‍ය ...

    කාටද බන් මේවා කියන්නේ
    මාද්‍යට:dull:
     
    ඉතින් කෝ ඕවා කියලා ආන්ඩුව වැට්ටුවද?:lol: මුන්ගෙ බැරිකම සහ රජාගෙ හැකියාව;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් කෝ ඕවා කියලා ආන්ඩුව වැට්ටුවද?:lol: මුන්ගෙ බැරිකම සහ රජාගෙ හැකියාව;)

    ඉතින් බන් මිනිස්සු කාට චන්දෙ දුන්නත් ....ඔක්කොම ආණ්ඩුවට එකතු වෙනවනේ....
     
    මුන්ගේ බැරිකම කිවුවේ....මෙතන මුන් කියලා හැදින්නුවේ කවුද බන් :eek::shocked::oo::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් බන් මිනිස්සු කාට චන්දෙ දුන්නත් ....ඔක්කොම ආණ්ඩුවට එකතු වෙනවනේ....
    බලය තියෙන තැනට මිනිස්සු එන එක වලක්වන්න බැහැ:cool: