මිලේනියම් Peace Song.. ( සුළං සැරට )
ගායනය - භාතිය සහ සන්තුශ්
විකාශය - සිරස TV ඔස්සේ 1999 දෙසැම්බරයේ
යමුද ටිකකට අපේ ඒ ලස්සන ළමා කාලයට
ගායනය - භාතිය සහ සන්තුශ්
විකාශය - සිරස TV ඔස්සේ 1999 දෙසැම්බරයේ
යමුද ටිකකට අපේ ඒ ලස්සන ළමා කාලයට


Tsunami song ekedaමේකයි තව මොකක් හරි මේ වගේම සින්දුවක් ගියා මේක එක්කම, හරි අමුතු වයිබ් එකක් තියෙන්නෙ... නිමල් ලක්ශපතිආරච්චි සිරසෙ ඉන්න කාලෙ කරපුව මේ මං හිතන්නෙ..
Tsunami song ekeda

Lunch time tv kerapu eka neda dan mahana wela inne ….නෑනේ, ඊට කලින් 99-2000 වගේ...හවස 4-5 ටයිම් එකට අර සින්දුවත් එක්ක ගියේ මං හිතන්නෙ...
අඩෝ ඒ කාලෙ පට්ට ආතල් ලන්ච් ටයිම් ටීවී, අර මධූ බෝගහවත්ත කරපු චාට් ශෝ එක, තව ඒකෙමද මන්ද කැරොකේ කරන්නත් පුලුවන් සීන් එකක් තිබ්බ කෝල් කරල, පොඩි කාලෙ ඒ කැරොකෙ එකට හැමදාම වගේ ගන්න ට්‍රයි කරනව, හැමදාම ලයින් එක බිසී![]()
පොඩි බයි feeling එකකුත් ආවේ කාටද.?
A mokada ? Ara Drums wala sound ekatada ? Habai eken tamai sinduwe gamma ennethmama okata podi kaale bayayi

මම හිතුවෙ මේක කියලා![]()

Ow bro Nimal Lakshapathiarachchi kiyanne supiri wadakaruwek tamai media wala. Ekane a kale productions wala oya kuwwa wage mara feel wena vibe ekak tiyenneමේකයි තව මොකක් හරි මේ වගේම සින්දුවක් ගියා මේක එක්කම, හරි අමුතු වයිබ් එකක් තියෙන්නෙ... නිමල් ලක්ශපතිආරච්චි සිරසෙ ඉන්න කාලෙ කරපුව මේ මං හිතන්නෙ..
Ow machan kiyala wadak na. Dantaram dewal nothibbata a dawas harima sahallui and simpleපට්ටනේ ක්ෂිකව පොඩි කාලෙට ගියා.. ඒ නිදහස් කාලෙට.

Thanks machoපට්ට මචෝ![]()
![]()
Aniwa machan.. Oya video eke youtube comments balanna. Godak aya a time ekata mara asaiPodia kala matak una bn

Oya 1999. Oya kale Baiyo na. Baiyo loketa bihi une 2005 n passeපොඩි බයි feeling එකකුත් ආවේ කාටද.?
Ow bro matath nitarama hithena deyak. Mara Nostalgic feeling ekak enne mewa baladdi. Dan mona dewal tibbath a kale tibba feeling eka hithe sanaseema aye labenne na. Simple yet wonderful timesaneee
e kaleta yanna tibbnam ayeth <3