මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පැත්තේ විදිරු නෑ ඕයි ඉටිකොළ තියෙන්නේ
    කාර් එකක් කියල කියන්න බැරි නිසා ඉන්දියාවේ විකුනන්නත් බෑ ලු
    සිංහලුන්ට නං ඉතිං රෝද 4 තිබ්බම ඇති

    :shocked::shocked::shocked::shocked::(:(:(
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    ඔබට දැන් හිටියා ඇති වගේද
    ඔබගේ හීනෙත් සුපිරි මරණයක් අත් විදින්නද
    එන්න ගන්න රවීගෙන් කාර් එකක්
    හොර නෑ..බොරු නෑ..
    ඉලෙක්ශන් පොරොන්දු කාර් නන්ගි කිව්ව වගේම ඔන්න හැබෑකලා
    යහපාලනේ කිව්වොත් කිව්වා..ආයෙ දෙකක් නෑ


    මින් පස්සෙ අමාරුවෙන් බෙල්ලෙ වැලදගෙන මැරෙන්න ඕන නෑ
    උඩින් පැනල මැරෙන්න ඕනෙ නෑ
    වහ බීල මැරෙන්න ඕන නෑ
    බෙල්ල කපන් මැරෙන්න ඕන නෙත් නෑ
    රවිගෙ කාර් එකෙක් අරන් ෆේස්ටු ෆේස් අත්ට්‍රක්ටරේක හප්පගත්තම ඇති..
    ඉබේම කාර් එකත් එක්කම මිනිය පැක් වෙනවා
    මිනි පෙට්ටි ඕනත් නැ..
    ජයරත්නලට ,රේමන්ලට පෙට්ටිවලට අස්ප ගනන් ගෙවන්න ඕනම නෑ
    හැප්පුන ගමන් මිනිය පිටින් ඔටෝ පැක් වෙන උපාන්ග නිසා හරිම පහසුයි
    මිනි කපන්න ඕනත් නෑ..ඉන්ජෙක්ශන් ගහන්න ඕනත් නෑ
    අදාල නෑනේ..අදාලම නෑනේ,,ඉන්දියන් වාහනේ නේ
    මරන පරීක්ශන ඕනම නෑ
    මීට කලින් කිසිම ආන්ඩුවකින්,,,කිසිම මුදල් ඇමති කෙනෙක් මෙහෙම තමන්ගෙ චන්ද දායකයො ගැන හිතුවද,,නෑනේ,,,
    උන්ට අදාල නෑනේ..මේන්න මේකයි යස පාලනේ,,,
    ඔබට දැන් සතුටුයි නේද දැන්
    ගෞරවනීය අලුත් තාලෙ සුපිරියට මැරෙන්න රවීගෙන් කාර් එකක් ගන්න
     
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    ඔබට දැන් හිටියා ඇති වගේද
    ඔබගේ හීනෙත් සුපිරි මරණයක් අත් විදින්නද
    එන්න ගන්න රවීගෙන් කාර් එකක්
    හොර නෑ..බොරු නෑ..
    ඉලෙක්ශන් පොරොන්දු කාර් නන්ගි කිව්ව වගේම ඔන්න හැබෑකලා
    යහපාලනේ කිව්වොත් කිව්වා..ආයෙ දෙකක් නෑ


    මින් පස්සෙ අමාරුවෙන් බෙල්ලෙ වැලදගෙන මැරෙන්න ඕන නෑ
    උඩින් පැනල මැරෙන්න ඕනෙ නෑ
    වහ බීල මැරෙන්න ඕන නෑ
    බෙල්ල කපන් මැරෙන්න ඕන නෙත් නෑ
    රවිගෙ කාර් එකෙක් අරන් ෆේස්ටු ෆේස් අත්ට්‍රක්ටරේක හප්පගත්තම ඇති..
    ඉබේම කාර් එකත් එක්කම මිනිය පැක් වෙනවා
    මිනි පෙට්ටි ඕනත් නැ..
    ජයරත්නලට ,රේමන්ලට පෙට්ටිවලට අස්ප ගනන් ගෙවන්න ඕනම නෑ
    හැප්පුන ගමන් මිනිය පිටින් ඔටෝ පැක් වෙන උපාන්ග නිසා හරිම පහසුයි
    මිනි කපන්න ඕනත් නෑ..ඉන්ජෙක්ශන් ගහන්න ඕනත් නෑ
    අදාල නෑනේ..අදාලම නෑනේ,,ඉන්දියන් වාහනේ නේ
    මරන පරීක්ශන ඕනම නෑ
    මීට කලින් කිසිම ආන්ඩුවකින්,,,කිසිම මුදල් ඇමති කෙනෙක් මෙහෙම තමන්ගෙ චන්ද දායකයො ගැන හිතුවද,,නෑනේ,,,
    උන්ට අදාල නෑනේ..මේන්න මේකයි යස පාලනේ,,,
    ඔබට දැන් සතුටුයි නේද දැන්
    ගෞරවනීය අලුත් තාලෙ සුපිරියට මැරෙන්න රවීගෙන් කාර් එකක් ගන්න

    :rofl: REP++
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    kohomada oke 70 ta gihin wadunama ape ayyala:rofl: dan roda 4 ne 3tawa wada kohomath yanawa:baffled:

    ඕව හොදයි බන් රෝද මාරු කරල ගොල්ෆ් පිට්ටනි වලට දාන්න
    පාරෙ යන්න මේක sanandrias කියල හිතුවද දන්නෙ නෑ
    ලේලන්ඩ් එකක් ගෑවුනොත් ඇතුලෙ ඉන්න උන්ව ගන්න වෙන්නෙ මේසන් හැන්දෙන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba 3wheel wala gihin thiyanawada ..aluth 4stroke eka 5-6 daala ginnak nathuwa yanawa ona kandakk...
    ඇත්ත ඇත්ත ඈත ඉදන් රේස් කරන් ආවමනම් කන්ද ඇද්දෑකි, කරුමෙට ටැෆික් සෙට් වෙලා කන්ද මැද හිට්ටොත් තමා ලොල් වෙන්නෙ,:lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    13315305_1560803967556330_2877558911348663442_n.jpg
    :P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    ඕව හොදයි බන් රෝද මාරු කරල ගොල්ෆ් පිට්ටනි වලට දාන්න
    පාරෙ යන්න මේක sanandrias කියල හිතුවද දන්නෙ නෑ
    ලේලන්ඩ් එකක් ගෑවුනොත් ඇතුලෙ ඉන්න උන්ව ගන්න වෙන්නෙ මේසන් හැන්දෙන්

    :sorry::yes::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    menna car adu ganata

    Nissan Micra ($9,998)


    With a base price of $9,998, the Nissan Micra is the second-cheapest new car you can buy in Canada. But don’t let the sub-$10,000 price tag fool you. The Micra strives to punch above its weight with a surprisingly fun drive, although you will be missing out on some common conveniences like power windows and a four-speed automatic transmission if you opt for the base model.
    With the Micra, you get a capable 1.6-litre DOHC four-cylinder engine that produces 109 horsepower and 107 lb.-ft. of torque mated to a five-speed manual transmission. The small engine offers a zippy ride as well as good fuel economy at 8.8 L/100 km in the city and 6.6 L/100 km on the highway. However, watch the options as they will quickly push the price tag out of cheapest car territory.
    image_resize.php


    80 ගණන් වල ආපු කාර් එක අලුත් කරලා හදපු එක නේ ඔය .... සැහෙන අඩුයි ... දෙන option අනුව කාර් එකේ ගාන වැඩි උනත් වටිනවා ඒ ගානට ...... ලංකාවේ නැ නේ තාම ?