මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..!

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය වගේ හුච්චක්කු ගන්නේ නැතුව ඉන්න ඕනේ බන් ... කොහොම හරි ඉවසලා කාර් එකක් කියලා එකක් ගන්න පුළුවන් වෙනකන් ඉන්න ඕනේ .... අපේ මෝඩ හුත්තලා කොහෙන් හරි ගෙන හැම අටමගලේම ඇගේ ගහගන්නවානේ :angry:

    විදුරු නැ ...දොරේ බයික් එකක් ඇවිල්ලා වැදුනත් ඇතුලේ එකා මැරෙනවා .. එතකොට බයික් එක padapu එකා මැරෙන්නේ යකඩ කෑලි වලට කැපිලා ..... කිසිම ආරක්ෂාවක් නැ. මේකෙත් ත්‍රිවිල් එකට වඩා වෙනසක් නැ ..... මැරෙන්නේ එකම විදියට ... චප්ප වෙලා
     

    Macabre

    Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    3wheel kattiya meka ganna eka nam hodai ban.3 wheel eke dana wettu meke danna beri wei wheel eka kapala ganna ona hinda..moka wunath podi gaman yanna ekak aran dala thiyaganna one 3,4 lax walata dunnoth :rolleyes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔ්කත් මෙහෙට එද්දි ලක්ෂ 10ක්වත් වෙයි. ටාටා නැනෝ එකට වෙච්ච දේම තමයි. ලෝකෙ ලක්ෂ1කකට වාහනයක් හැදුවත් මෙහෙ ගන්ඩ වෙන්නෙ මිලියනයකට තමා