මිල ගනන් අඩු උන වාහන

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මිල ගනන් අඩු උන වාහන

13323586_1692093391058189_2015045089341216365_o.jpg

යහපාලනය සුපිරි වාහන සැට් එකක මිල අඩු කරලා තියෙන්නේ.ඔයාලට ප්‍රියස්ම ගන්න ඕනි නම් බද්ද ගෙවලා ගන්න.එහෙම නැත්නම් මේ වාහන ගන්න.ත්‍රී විල් කාරයො සිංහලේ කියලා ගහගෙන දුවපු එකට ඉල්ලගෙන කෑවා.උන්ට පැට්‍රල් අඩු කරලා දුන්නේ යහපානය.නමුත් කන්න දුන්න අත සපා කෑවා.අනිත් එක උන් මග මරුවො.කොච්චර මිනිස්සු ත්‍රී විල් වල ගිහින් පවුල් පිටින් මැරනවද? ත්‍රී විල් කීයක් කෝච්චි වලට අහු උනාද?
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඊයේ වැඩට යන්න රුපියල් 500ක් නයට ඉල්ලගත්ත එකා අද උදේ හන්දියේ අමු කුණු හරුපෙන් ආණ්ඩුවට බනිනවා.උගේ කාර් එක ලබන සතියේ ගන්න බැරිවෙනවා කියලා
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
තෝ වගේ මෝඩ මුසලයෙක් :rofl::rofl:

Honda company එකෙන්ද VITZ ගහන්නේ :lol::lol:

තොපි වගේම රට හරක්කු තමා තාමත් අලියට කඩේ යන්නේ :baffled::baffled:
 
Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඊයේ වැඩට යන්න රුපියල් 500ක් නයට ඉල්ලගත්ත එකා අද උදේ හන්දියේ අමු කුණු හරුපෙන් ආණ්ඩුවට බනිනවා.උගේ කාර් එක ලබන සතියේ ගන්න බැරිවෙනවා කියලා

    :oo::rofl::shocked::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආන්ඩුව හොදම වාහන ටිකක් අඩුවට දෙනවා.ඒවා ගන්න. මරුටි වල මිල අඩු කරන්නේ නැත්තේ උන් වාහන වල ගනන් අඩු කරපු නැති නිසා.ටාටා ඉන්ඩිකා එක ලක්ෂ 10ට අඩුවෙන් දෙන එක ගැන ආන්ඩුව සලකා බලමින් ඉන්නවා.වගකීමෙන් කියන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආන්ඩුව හොදම වාහන ටිකක් අඩුවට දෙනවා.ඒවා ගන්න. මරුටි වල මිල අඩු කරන්නේ නැත්තේ උන් වාහන වල ගනන් අඩු කරපු නැති නිසා.ටාටා ඉන්ඩිකා එක ලක්ෂ 10ට අඩුවෙන් දෙන එක ගැන ආන්ඩුව සලකා බලමින් ඉන්නවා.වගකීමෙන් කියන්නේ

    dan eka kiyada.?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113
    තෝ වගේ මෝඩ මුසලයෙක් :rofl::rofl:

    Honda company එකෙන්ද VITZ ගහන්නේ :lol::lol:

    තොපි වගේම රට හරක්කු තමා තාමත් අලියට කඩේ යන්නේ :baffled::baffled:

    :lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113
    ආන්ඩුව හොදම වාහන ටිකක් අඩුවට දෙනවා.ඒවා ගන්න. මරුටි වල මිල අඩු කරන්නේ නැත්තේ උන් වාහන වල ගනන් අඩු කරපු නැති නිසා.ටාටා ඉන්ඩිකා එක ලක්ෂ 10ට අඩුවෙන් දෙන එක ගැන ආන්ඩුව සලකා බලමින් ඉන්නවා.වගකීමෙන් කියන්නේ

    :lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තෝ වගේ මෝඩ මුසලයෙක් :rofl::rofl:

    Honda company එකෙන්ද VITZ ගහන්නේ :lol::lol:

    තොපි වගේම රට හරක්කු තමා තාමත් අලියට කඩේ යන්නේ :baffled::baffled:
    mona paken hari aduvata denavane.toyota vitz.okkoma ekai ponz. roda karakenava nam start venavanam moken kiyath mokada.thop
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,505
    113
    ආන්ඩුව හොදම වාහන ටිකක් අඩුවට දෙනවා.ඒවා ගන්න.

    40laks walata aduwen ganna thiyana honda wahanayak thiyanawada :angry:

    ටාටා ඉන්ඩිකා එක ලක්ෂ 10ට අඩුවෙන් දෙන එක ගැන ආන්ඩුව සලකා බලමින් ඉන්නවා

    Eeya nikan dunnath epa :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ආන්ඩුව හොදම වාහන ටිකක් අඩුවට දෙනවා.ඒවා ගන්න. මරුටි වල මිල අඩු කරන්නේ නැත්තේ උන් වාහන වල ගනන් අඩු කරපු නැති නිසා.ටාටා ඉන්ඩිකා එක ලක්ෂ 10ට අඩුවෙන් දෙන එක ගැන ආන්ඩුව සලකා බලමින් ඉන්නවා.වගකීමෙන් කියන්නේ

    ටාටා එපා ඉන්දිකාව දෙන්න කියපන්.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    owa monada ban ada ekek kiyanaqa threwheel walata tax gahala podi wahana wala tax adu male twl padina unwa twl nawattala car hire krna motivate karannalu

    joke nme ban u sirawatama kiwwe.etisalat eke acnts executive knk..
    itn hithaganinko toiyonge tharama :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ත්‍රී විල් කාරයො සිංහලේ කියලා ගහගෙන දුවපු එකට ඉල්ලගෙන කෑවා.උන්ට පැට්‍රල් අඩු කරලා දුන්නේ යහපානය.නමුත් කන්න දුන්න අත සපා කෑවා.අනිත් එක උන් මග මරුවො.කොච්චර මිනිස්සු ත්‍රී විල් වල ගිහින් පවුල් පිටින් මැරනවද? ත්‍රී විල් කීයක් කෝච්චි වලට අහු උනාද?

    ඉතිං යකෝ දැන් සිංහලේ ගහල තීන තිරිවිල් උන් කලින් මිලට ගට්ට ඒවනේ. ඕකෙන් වෙන්නේ උන්ගේ තිරිවිල් මාර්කට් වෙන එකනෙ. කන්න දුන්න අත සපා කෑවේ තිරිවිල් කාරයොන්ට කන්න දුන්නේ ආණ්ඩුවෙන් පිනටද ?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආන්ඩුව හොදම වාහන ටිකක් අඩුවට දෙනවා.ඒවා ගන්න. මරුටි වල මිල අඩු කරන්නේ නැත්තේ උන් වාහන වල ගනන් අඩු කරපු නැති නිසා.ටාටා ඉන්ඩිකා එක ලක්ෂ 10ට අඩුවෙන් දෙන එක ගැන ආන්ඩුව සලකා බලමින් ඉන්නවා.වගකීමෙන් කියන්නේ
    ත්‍රී විල් වලට ආදේශකයක් විදිහට ත්‍රී විල් එකට වඩා අඩුවෙන් ඉන්දියන් කාර් එකක් මේ ආන්ඩුව නොමිලේ දෙන්න යනවා.මේකේ ඉන්න අයට ප්‍රිසය් තියා බස් එකේවත් සල්ලි වලට යන්න අමාරු නිසා අඩුම ගානේ මේ වාහනේටවත් යන්න.