මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ දමයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඈ උඹ හෙන මධ්‍යස්ථ ඡන්ද දායකය. ඔහොම බොරු කියන්න එපා බං. මහින්දට කඩේ ගිහිං ගිහිං මහින්දගෙ වැරැද්දක් පෙන්නුවාම කියනව මහින්දවැරදි හින්දනෙ යහපාලනේගෙනාවෙ දැන් ආණ්ඩුව කරන්නෙ මහින්දද අරකයි මේකයි. :rolleyes:

    උබ 2014 ට කලින් මන් දාපු පොස්ට් දැකලද කියන්නේ? නිකන් ෆේක් හදන් පුක දෙන්න එපා යකෝ. මාත් චන්දෙ දුන්නේ සිරිසේනට තමා. එහෙම කියල උබල වගේ වික්කාමසිංහගේ ගුත් සුවදයි කියන එකෙක් නෙමේ. නිකන් නපුංසකයෝ නොවී වැරැද්ද පිලි ගනින්. මහින්ද එදා කරපු දේවල් කරන්න නෙමේනේ මුන්ව පත් කලේ. අනික වැරද්දක් උනානම් කෝ අවරුදු 4ක් තිස්සේ ඒවාට දුන්න දඩුවම්? නිකන් මගෙන් අහන්නේ නැතුව ඉදපන්.:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඔට මහින්ද භීතිකාව වගේ...කරුමේ තමා කොල්ලෝ...බේත් නෑ ලෙඩේට :lol:

    නෑ යකෝ මම මධ්‍යස්ථ ඡන්ද දායකයෙක්. උඹල වගේ පක්ශ දේශපාලනේ වහල්ලු නෙමේ. :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආ මේ ඉන්නෙ යහපාලනේ ගේන්න බැහැල වැඩ කරපු එකෙක්. දැන් සැපද උඹට ?

    ආ තවත් වද ගෑනියෙක් :yes::yes::yes: . අපිට ඕනනම් අපි ලීටරේ 1000 ට ගන්නව . උබට බැරි නම් කටපුක වහගෙන හිටු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ 2014 ට කලින් මන් දාපු පොස්ට් දැකලද කියන්නේ? නිකන් ෆේක් හදන් පුක දෙන්න එපා යකෝ. මාත් චන්දෙ දුන්නේ සිරිසේනට තමා. එහෙම කියල උබල වගේ වික්කාමසිංහගේ ගුත් සුවදයි කියන එකෙක් නෙමේ. නිකන් නපුංසකයෝ නොවී වැරැද්ද පිලි ගනින්. මහින්ද එදා කරපු දේවල් කරන්න නෙමේනේ මුන්ව පත් කලේ. අනික වැරද්දක් උනානම් කෝ අවරුදු 4ක් තිස්සේ ඒවාට දුන්න දඩුවම්? නිකන් මගෙන් අහන්නේ නැතුව ඉදපන්.:angry:

    එහෙනං රනිල් වැරැද්දක් කලා නං කෝ මහින්දගෙ කාලෙ දඬුවං දෙන්න එපැයි :P දැන් බොරු කියනව යහපාලනේට ඡන්දෙ දුන්න කියල ඔය වෙස් මුණු දාං එන්නෙ කව්ද කියල අපි දන්නව :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙනං රනිල් වැරැද්දක් කලා නං කෝ මහින්දගෙ කාලෙ දඬුවං දෙන්න එපැයි :P දැන් බොරු කියනව යහපාලනේට ඡන්දෙ දුන්න කියල ඔය වෙස් මුණු දාං එන්නෙ කව්ද කියල අපි දන්නව :P

    උබනම් මහා මී හරකෙක්. කියන දේට කට උත්තර නැතුව කොහෙවත් යන දේවල් කියනවා. මහින්දට දඩුවම් දෙන එක ඇහුවම රනිල්ට දඩුවම් දුන්නේ නෑලු. කවුද වෙස් මුණු ගෙන ඉන්නේ කියල පේනවා. කොච්චර දැගලුවත් උබගෙන් එන්නේ සිරිකොතේ ගූ ගද. අද ඊයේ ෆේක් හදන් ඇවිත් මේකේ පොර වෙන්න හදනවා. :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    උබනම් මහා මී හරකෙක්. කියන දේට කට උත්තර නැතුව කොහෙවත් යන දේවල් කියනවා. මහින්දට දඩුවම් දෙන එක ඇහුවම රනිල්ට දඩුවම් දුන්නේ නෑලු. කවුද වෙස් මුණු ගෙන ඉන්නේ කියල පේනවා. කොච්චර දැගලුවත් උබගෙන් එන්නේ සිරිකොතේ ගූ ගද. අද ඊයේ ෆේක් හදන් ඇවිත් මේකේ පොර වෙන්න හදනවා. :lol:

    :lol:patta athal yako.oka oya aruwa bite karanna kiyawannne.:lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබනම් මහා මී හරකෙක්. කියන දේට කට උත්තර නැතුව කොහෙවත් යන දේවල් කියනවා. මහින්දට දඩුවම් දෙන එක ඇහුවම රනිල්ට දඩුවම් දුන්නේ නෑලු. කවුද වෙස් මුණු ගෙන ඉන්නේ කියල පේනවා. කොච්චර දැගලුවත් උබගෙන් එන්නේ සිරිකොතේ ගූ ගද. අද ඊයේ ෆේක් හදන් ඇවිත් මේකේ පොර වෙන්න හදනවා. :lol:

    වැරැද්දක් පෙන්නල දුන්න ගමං එක පාරටම සිරිකොත මතක් වෙන්නෙ මැදමූලනේ වහල් කම් කරපු අයටලු :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැරැද්දක් පෙන්නල දුන්න ගමං එක පාරටම සිරිකොත මතක් වෙන්නෙ මැදමූලනේ වහල් කම් කරපු අයටලු :P

    දැන් මොකෝ ලිස්සල යන්නේ. දැන් ආණ්ඩුව කවුද කරන්නේ කියපන් මුලින්? මහින්දද? වික්කාමසින්හද? මට විතරක් නෙමේ මුළු රටේ හැමෝටම දැන් මතක් වෙන්නේ සිරිකොත තමා. මොකද තොපිලගේ සිරිකොතේ ලොක්ක මුළු රටම නැත්තට නැති කලානේ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මොකෝ ලිස්සල යන්නේ. දැන් ආණ්ඩුව කවුද කරන්නේ කියපන් මුලින්? මහින්දද? වික්කාමසින්හද? මට විතරක් නෙමේ මුළු රටේ හැමෝටම දැන් මතක් වෙන්නේ සිරිකොත තමා. මොකද තොපිලගේ සිරිකොතේ ලොක්ක මුළු රටම නැත්තට නැති කලානේ :angry:

    දැන් ඉන්දන මිල ඉහල දැම්මාම රටම නැති වෙනවද ? :rolleyes: මැදමූලන වලව්වෙ හාමු කියාදුන්නෙ එහෙමද ? :P ඒගොල්ලො වැඩි කලාම රට ගොඩනැඟෙනව වෙන කවුරු හරි වැඩි කලාම රට නැති වෙනව :P :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    දැන් ඉන්දන මිල ඉහල දැම්මාම රටම නැති වෙනවද ? :rolleyes: මැදමූලන වලව්වෙ හාමු කියාදුන්නෙ එහෙමද ? :P ඒගොල්ලො වැඩි කලාම රට ගොඩනැඟෙනව වෙන කවුරු හරි වැඩි කලාම රට නැති වෙනව :P :lol:

    දැන් කවුද එහෙම කිව්වේ? අනේ ගොනෝ උබටනම් පිස්සු. ඇයි තොපිට අඩුවට තෙල් හම්බෙනවද රෑට රෑට සිරිකොතේ හාමුගෙන්? මේ වගේ දෙයක් උනාම මුළු රටේම මිනිස්සු අමාරුවේ වැටෙනවා.ඒ කාලේ මහින්ද වැඩි කලාමත් අපි මේ වගේ බැන්න. අද සිරිකොතේ වික්කාමසිංහ වැඩි කලත් එච්චර තමයි. තෝ කාගේ ලොවන්නෙක්ද කියල තේරෙනවා. කොන්ද පණ ඇති මිනිහෙක් වෙන්න බලපන් දැන්වත්.:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් කවුද එහෙම කිව්වේ? අනේ ගොනෝ උබටනම් පිස්සු. ඇයි තොපිට අඩුවට තෙල් හම්බෙනවද රෑට රෑට සිරිකොතේ හාමුගෙන්? මේ වගේ දෙයක් උනාම මුළු රටේම මිනිස්සු අමාරුවේ වැටෙනවා.ඒ කාලේ මහින්ද වැඩි කලාමත් අපි මේ වගේ බැන්න. අද සිරිකොතේ වික්කාමසිංහ වැඩි කලත් එච්චර තමයි. තෝ කාගේ ලොවන්නෙක්ද කියල තේරෙනවා. කොන්ද පණ ඇති මිනිහෙක් වෙන්න බලපන් දැන්වත්.:angry:

    මෙහෙම කඩේ යනවට අඩුවට නෙමේ උඹට නං ගොඩාක් දේවල් නොමිලේම හම්බෙනව ඇති මැදමූළන වලව්වෙන් :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙම කඩේ යනවට අඩුවට නෙමේ උඹට නං ගොඩාක් දේවල් නොමිලේම හම්බෙනව ඇති මැදමූළන වලව්වෙන් :P

    කියන්න වෙන දෙයක් නැද්ද? දැන් ඉවරද කියල? තව ගූ කාපන් වික්කාමසිංහගේ. ෆේක් හදන් 2020 වෙනකන් ඉදපන් :angry::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියන්න වෙන දෙයක් නැද්ද? දැන් ඉවරද කියල? තව ගූ කාපන් වික්කාමසිංහගේ. ෆේක් හදන් 2020 වෙනකන් ඉදපන් :angry::lol:

    2020ත් මතක් වෙලා :lol: හීනෙන් තමා. බලමුකො කව්ද 2020 දිනන්නෙ කියල :P