මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ දමයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ දමයි

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

    ඒ අනුව octane 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින්ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල්කින් ද ඉහළ යාමට නියමිතය.

    රජය විසින් හඳුන්වා දුන්න ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කීරීම සිදු කර ඇත.

    octane 92 වර්ගයේ පෙට්‍රල් සහ සාමාන්‍ය ඩීසල්වල මිල වෙනසක් සිදු නොවෙයි.

    කෙසේ වෙතත් ගිය මාසයට වඩා තෙල් මිල මේ මාසයේ සැලකිය යුතු මට්ටමින් පහත බැස සිටි තිබියදී මිල සූත්‍රය අනුව මෙරට ඉන්ධන මිල පහළ ගොස් නැත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් නියමයි, දැන් නම් සීහලුන්ට පොන්න රනිලගෙ වෙනස උපරිමේටම දැනෙයි ,:lol::lol: කමෝන් පොනිල් තව ඇරපන් මීහරක්ට... :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,363
    113
    download-562x749.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් නියමයි, දැන් නම් සීහලුන්ට පොන්න රනිලගෙ වෙනස උපරිමේටම දැනෙයි ,:lol::lol: කමෝන් පොනිල් තව ඇරපන් මීහරක්ට... :yes::yes:

    අනෙහ් පලයං බං යන්න මහින්දගෙ කාලෙ තෙල් අඩුවට දුන්න වගේ ලැජ්ජාවක් නැතුව ඇවිල්ල තව කියෝන ලස්සන. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනෙහ් පලයං බං යන්න මහින්දගෙ කාලෙ තෙල් අඩුවට දුන්න වගේ ලැජ්ජාවක් නැතුව ඇවිල්ල තව කියෝන ලස්සන. :P

    මහින්දගෙ කාලෙ තෙල් බැරල් එකක් ඩොලර් 95-110 අතරෙ අද කියද??????????? ඕව තර්ක නෙමේ..:no::no:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දඩ ගහනව බදු ගහනව හොයන එක කොල්ල කනවා.... මරැ ආණ්ඩුව ආ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනෙහ් පලයං බං යන්න මහින්දගෙ කාලෙ තෙල් අඩුවට දුන්න වගේ ලැජ්ජාවක් නැතුව ඇවිල්ල තව කියෝන ලස්සන. :P

    තාමත් මහින්දද ආණ්ඩුව කරන්නේ? මහින්දව ගෙදර යවල මුන් ගත්තේ මහින්දගේ වැරදීම කරන්නද? පඩයක් ගියත් මහින්ද මහින්ද මහින්ද :angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වික්කම සිංහ මාහාත්තයටයි සිරිසෙන මාහාත්තයටයි ඔවා ප්‍රශ්න නෙමෙයි , ලන්කාවෙ මිනිස්සුන්ට ත් දෙශපාලුවො කරන දෙවල් ප්‍රශ්න නෙමෙයි , පක්ශෙ තමයි ලොකු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්දගෙ කාලෙ තෙල් බැරල් එකක් ඩොලර් 95-110 අතරෙ අද කියද??????????? ඕව තර්ක නෙමේ..:no::no:

    ඒ පාර තෙල් බැරල් එහෙකුත් උස්සං ඇවිල්ල අනේ උඹ වගේ වහලෙක්. කව්ද බූරුවො බැරල් ගැන කතා කලේ. මං කියන්නෙ පෙට්‍රල් ඩීසල් මිල ගැන. :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාමත් මහින්දද ආණ්ඩුව කරන්නේ? මහින්දව ගෙදර යවල මුන් ගත්තේ මහින්දගේ වැරදීම කරන්නද? පඩයක් ගියත් මහින්ද මහින්ද මහින්ද :angry:

    ඇයි දැන් උඹ මහින්දගෙ වැරදි ටික නොකරන්නද යහපාලනේට ඡන්දෙ දුන්නෙ :P අනේ නිකං පලයං බං බොරු කියන්නැතුව :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි දැන් උඹ මහින්දගෙ වැරදි ටික නොකරන්නද යහපාලනේට ඡන්දෙ දුන්නෙ :P අනේ නිකං පලයං බං බොරු කියන්නැතුව :P

    නැතුව වැරැද්දට වැරැද්ද කියන්න අපි දන්නවා. උබ අද ඊයේ මේකට ආවට ඒ කාලේ පොස්ට් දාපුවා ගිහින් බලපන් :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැතුව වැරැද්දට වැරැද්ද කියන්න අපි දන්නවා. උබ අද ඊයේ මේකට ආවට ඒ කාලේ පොස්ට් දාපුවා ගිහින් බලපන් :angry:

    ඔව් ඈ උඹ හෙන මධ්‍යස්ථ ඡන්ද දායකය. ඔහොම බොරු කියන්න එපා බං. මහින්දට කඩේ ගිහිං ගිහිං මහින්දගෙ වැරැද්දක් පෙන්නුවාම කියනව මහින්දවැරදි හින්දනෙ යහපාලනේගෙනාවෙ දැන් ආණ්ඩුව කරන්නෙ මහින්දද අරකයි මේකයි. :rolleyes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අනෙහ් පලයං බං යන්න මහින්දගෙ කාලෙ තෙල් අඩුවට දුන්න වගේ ලැජ්ජාවක් නැතුව ඇවිල්ල තව කියෝන ලස්සන. :P

    උඔට මහින්ද භීතිකාව වගේ...කරුමේ තමා කොල්ලෝ...බේත් නෑ ලෙඩේට :lol:
     
    • Like
    Reactions: Silly point