මිල සූත්‍රය සම්පුර්ණ බොරුවක් -අශෝක රන්වල

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,522
    32,253
    113
    පයියට පෙට්‍රල් වැටිලා තියෙනවද උඹලෑ? හම්මොහ් දනවා ඉන්න බැරි වෙන්න. දවසක් බයික් එකට පෙට්‍රල් ගහපු පොන්නය වැරදිලා pump එක ටැංකියට දාන්න ඉස්සෙල්ල උගේ අතින් press වුණා. පෙට්‍රල් ගියා මගේ කලිසමට. පයිය දැවිල්ල ගත්තා හම්මෝ. මම ඒ පාර බයික් එක පැත්තකට කරලා wash රූම් එකට ගිහින් paper සේර්විට් එකකින් පිහදා ගත්තා. 😬
    Thel gahapu ekata elakiriyen 💐mal mitak
    Lol
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    තුවාල වලටනම් දාල තියේ. එහෙම දැවිල්ලක් නෑ. සීතල වැඩි උනාමත් feel වෙන්නෙ පිච්චෙනව වගේ තමා බන්.
    තුවාල වලට පෙට්‍රල් දන්නේ පිස්සුද බන්. petrol toxic bn. Tissue damage වෙනවා. 🤷‍♂️
     
    • Haha
    Reactions: Amith0424

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    එහෙනම් මේ වෙද්දි උඹේ බිජ්ජ හැලිල. :lol:
    නෑ බ්‍රෝ open wound එකකට පෙට්රෝල් වැටෙනවා වෙනයි. නිකන් හමට පෙට්රෝල් වැටෙනවා වෙනයි. බිජ්ජ අවට හම හෙන sensitive නිසා තමයි දැවිල්ල ගත්තේ. සමහරු බ්රේක් ඔයිලුත් ගානවා තුවාල වලට. මෝඩ වැඩ ඕවා නම්. පේනට් එකත් පිච්චිලා යන බ්රේක් ඔයිල් තුවාලෙකට හලා ගත්තම කොහොම තියෙයිද. 🤷‍♂️
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ බ්‍රෝ open wound එකකට පෙට්රෝල් වැටෙනවා වෙනයි. නිකන් හමට පෙට්රෝල් වැටෙනවා වෙනයි. බිජ්ජ අවට හම හෙන sensitive නිසා තමයි දැවිල්ල ගත්තේ. සමහරු බ්රේක් ඔයිලුත් ගානවා තුවාල වලට. මෝඩ වැඩ ඕවා නම්. පේනට් එකත් පිච්චිලා යන බ්රේක් ඔයිල් තුවාලෙකට හලා ගත්තම කොහොම තියෙයිද. 🤷‍♂️
    ලේ නැවතෙන්නෙ නැති අලුත් ඒවට දාන්නෙ ක්ෂණික ලේ නතර වෙලා වේලෙනව. පරණ තුවාල වලට දාන්නෙ කවුද, අනෙක බෙහෙත් ළඟ තියන් දාන්නෙ පිස්සො. සිරාවට බ්‍රේක් ඔයිල් දාන්නෙ මොන මෝඩයද. :lol: බ්‍රේක් ඔයිල් අල්ලල හිටිනවනෙ.
     
    • Haha
    Reactions: Candid-B