Thel gahapu ekata elakiriyenපයියට පෙට්‍රල් වැටිලා තියෙනවද උඹලෑ? හම්මොහ් දනවා ඉන්න බැරි වෙන්න. දවසක් බයික් එකට පෙට්‍රල් ගහපු පොන්නය වැරදිලා pump එක ටැංකියට දාන්න ඉස්සෙල්ල උගේ අතින් press වුණා. පෙට්‍රල් ගියා මගේ කලිසමට. පයිය දැවිල්ල ගත්තා හම්මෝ. මම ඒ පාර බයික් එක පැත්තකට කරලා wash රූම් එකට ගිහින් paper සේර්විට් එකකින් පිහදා ගත්තා.![]()
තුවාල වලට පෙට්‍රල් දන්නේ පිස්සුද බන්. petrol toxic bn. Tissue damage වෙනවා.තුවාල වලටනම් දාල තියේ. එහෙම දැවිල්ලක් නෑ. සීතල වැඩි උනාමත් feel වෙන්නෙ පිච්චෙනව වගේ තමා බන්.
එහෙනම් මේ වෙද්දි උඹේ බිජ්ජ හැලිල.තුවාල වලට පෙට්‍රල් දන්නේ පිස්සුද බන්. petrol toxic bn. Tissue damage වෙනවා.![]()

නෑ බ්‍රෝ open wound එකකට පෙට්රෝල් වැටෙනවා වෙනයි. නිකන් හමට පෙට්රෝල් වැටෙනවා වෙනයි. බිජ්ජ අවට හම හෙන sensitive නිසා තමයි දැවිල්ල ගත්තේ. සමහරු බ්රේක් ඔයිලුත් ගානවා තුවාල වලට. මෝඩ වැඩ ඕවා නම්. පේනට් එකත් පිච්චිලා යන බ්රේක් ඔයිල් තුවාලෙකට හලා ගත්තම කොහොම තියෙයිද.එහෙනම් මේ වෙද්දි උඹේ බිජ්ජ හැලිල.![]()
ලේ නැවතෙන්නෙ නැති අලුත් ඒවට දාන්නෙ ක්ෂණික ලේ නතර වෙලා වේලෙනව. පරණ තුවාල වලට දාන්නෙ කවුද, අනෙක බෙහෙත් ළඟ තියන් දාන්නෙ පිස්සො. සිරාවට බ්‍රේක් ඔයිල් දාන්නෙ මොන මෝඩයද.නෑ බ්‍රෝ open wound එකකට පෙට්රෝල් වැටෙනවා වෙනයි. නිකන් හමට පෙට්රෝල් වැටෙනවා වෙනයි. බිජ්ජ අවට හම හෙන sensitive නිසා තමයි දැවිල්ල ගත්තේ. සමහරු බ්රේක් ඔයිලුත් ගානවා තුවාල වලට. මෝඩ වැඩ ඕවා නම්. පේනට් එකත් පිච්චිලා යන බ්රේක් ඔයිල් තුවාලෙකට හලා ගත්තම කොහොම තියෙයිද.![]()
බ්රේක් ඔයිල් අල්ලල හිටිනවනෙ.