මිශ්ර පාසල් සංස්කෘතිය අත්දැකීම්
අැත්තටම මිශ්ර පාසල් වල හිටපු කෙනෙක් විදියට මම සෑහෙන්න අත්දැකීම් ගත්ත කෙනෙක්.
සහෝදර සහෝදරියෝ විදයට අපි එයාලව බලන්න පුරුදු වුනා.ලව් සීන් තිබ්බා ..මරා ගන්න එ්වා...කෙලා්ලෝ නෝට් ලියලා දුන්න එ්වා..
එ්වාගේ ලස්සන අතීත දැන් නැහැ..කියලා මට හිතෙනවා..
පිරිමි නම් පිරිමි ඉස්කෝල...ගැහැණු නම් ගැහැණු ඉස්කෝල...දැන් ගොඩක් තියනවනේ..
එ්ත් සමාජයට අාපුවම,අපි ඉන්නේ ඔය දෙපක්ෂයම එක්කනේ..ඔෆීස් එකට ගියත්,බස්එකේ ගියත්
ෙම් අත්දැකීම නැති මිනිස්සු තමයි දූෂණට ලක්වෙන්නේ..ලක් කරන්නේ..හැගීම් අවුස්සගන්නේ..හැගීම් අැවිස්සෙනකන් ඉන්නේ..ලිංගිකත්වය අමුතු දෙයක් නෙමේ...මෙහව් ඉස්කෝල වල ඉන්නෙකාට අපි සේරම දැනගන්නවා..ගැන්සි බහිනවා..කවදාවත් නරක දේවල් වලට යොමු වෙනඑක අඩුයි..අපේ කාලේ නම්..
දැන් ඉතින් මාත් එක්ක තර්ක කරන්න එපා.මිශ්ර ඉස්කෝල වල සුන්දරත්වය අදටත් මම විදිනවා..මගේ පාසල් යාලුවා..යෙහෙලියෝ එක්ක
එ්ක තමයි අැත්ත
කට්ටියගේ මිශ්ර පාසල් අත්දැකීම් බෙදාගමු.

Last edited:

මිශ්ර ඒව මිශ්ර විදිහට තිබ්බාවෙ මිශ්ර නැති ඒව මිශ්ර නැති විදිහට තිබ්බාවෙ
අන්තිමට ඉස්කෝලෙ කෙල්ලො 10ට 1කොල්ල ගානට සෙට් වෙයි 