සමහර මිශ්‍ර පාසල් වල බිත්තියේ හුජ්ජ අල්ලන්න එපා කියලා තදින්ම අවවාද කරනවා කෙල්ලොන්ට.![]()






සමහර මිශ්‍ර පාසල් වල බිත්තියේ හුජ්ජ අල්ලන්න එපා කියලා තදින්ම අවවාද කරනවා කෙල්ලොන්ට.![]()






කව්ද බොල FILM වල කිව්වේ.මාත් ගියේ MIXED එකකට තමයි.උඹ දන්නවනේ එවයි තියෙන ආතල්.වහින දවස් වලට කෙල්ලෝ වතුරවලවල් උඩින් යන්නේ හරි පරිස්සමෙන්.ප්‍රතිබිම්බය පාඩම අපේ කට්ටිය ප්‍රයෝගිකව බලන්න හදන නිසා.![]()


punchi kale apiඅපි ඉස්සර අල්ලන සෙල්ලම් කලා කෙල්ලෝ එක්ක.


අපි ඉස්සර අල්ලන සෙල්ලම් කලා කෙල්ලෝ එක්ක.







Film වල නෙමෙයි යකෝ......මට ඔහොම එකක් වෙලා තියෙනවා....අතටම මට්ටු...අන්තිමට දෙන්නම නැති උන.......එකේ කෙල්ලෙක් එක්ක කොමල පානවා අනිත් එකාගේ අතටම අහු උන...

කෙල්ලො මරාගන්නකොට බලළ්ලු පොරකනව වගෙ.ඇයි යකෝ මාව බෙදාගන්න කෙල්ලෝ ගහගත්තු එව්වා,


සිද්දි නම් ගොඩයි... ටික ටික දාන්නම්. boy school / girl s schoolවලට ගිය ගොබ්බයෝ mix school වල ආතල් දන්නෙ නැහැ.
අපි 8 විතර ඉද්දි ( අසහනේ වැඩි වෙන කාලේ) පන්ති වෙන් කරල තිබ්බේ හරහට දාපු බෝඩ් වලින්. ඒව එහා මෙහා කරලා අයින් කරන්න පුලුවන්. අපි හිටියේ B පන්තියේ. අපි ලැලි බෝඩ් එකේ හිලක් හදාගෙන , A පන්තියට හීල් අස්සෙන් පොලු දානවා. (හිලට පොල්ල දානවා කිය කිය මාර ආතල්. ) හැබැයි පිනාට මාට්ටු වෙලා අම්මලවත් ගෙන්නලා අපේ සල්ලි වලින් අලුත් බෝඩ් වගයක් හැදෙව්වා. {කැ# පිනෙක් හිටියේ}
7,8 ඉද්දි ගොඩක් අය කෙල්ලො සෙට් කර ගන්නවා. ඉස්කෝලෙ කෙල්ලෙක් සෙට් කර ගත්තොත් පාටි එකක් දෙන්න ඕනි. පාටි කියන්නේ කැන්ටිමට එක්කන් ගිහිල්ලා මොනවා හරි අරන් දෙන්න ඕනි. කාලා බීලා ඉවර වෙලා කපල් එකට රැග් එකක් දෙනවා. දෙන්නගෙ ඇගිලි වැලකින් බැඳලා , කෙල්ලගේ ගවුමේපටියේ කොල අතු එල්ලලා, කොල්ලගේ ඔලුවේ මල් ගහලා , බූට් සිංදු කියලා, අෂ්ටක් රීමික්ස් කරලා මරු ආතල් එකක් ගන්නවා.
මත් ද්‍රව්‍ය නිවාරන සතිය කියලා එකකට අපි නාට්‍යක් කරා 6 ඉද්දි. ඒකේ එක සීන් එකක තාත්තා බීගෙන ඇවිත් අම්ම එක්ක රණ්දු වෙනවා. දුව ඇවිත් ඇගේ එල්ලිලා ,කකුලෙන් එල්ලිලා තාත්තව නවත්තන්න හදනවා. සීන් එක සුපිරියටම ගියා. දුවට රගපාපු කෙල්ල ඇවිත් තාත්තෙ අම්මට ගහන්න එපා කියලා බිම දිගෙ වැටි වැටි සරමේ එල්ලුනා. සරම කඩාගෙන වැටුනා. කොල්ලා යටට ඇඳලා හිටියේ ජොකෙක්( වවුල් මොඩල් එකේ ජොකෙක්) හිතා ගන්න පුලුවන්නේ සිද්දිය කොල්ලො හූ කියනවා. විස්ල් ගහනවා. කලාප අධ්‍යක්ෂකටත් හිනා. තිරේ වැහුවා . නට්‍ය එතනින් ඉවරයි.
ඉතුරු ටික පස්සෙ. ටයිප් කරන්න කම්මැලී
wela story liyana ekek
ubata sureda uba giye scl akakata keala ??

ඇයි කෙල්ලෝ කෙල්ලෝ ගහගහන්න ඒවා???
ඒ වගේ වලි නම් සල්ලි දීලවත් බලන්ඩ බෑ



අපෙ පන්තියේත් උනා 
ඇයි යකෝ මාව බෙදාගන්න කෙල්ලෝ ගහගත්තු එව්වා,
