මිශ්‍ර පාසල් සංස්කෘතිය අත්දැකීම්

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    සිරාවටම... මං මික්ස් ස්කූල් එකක හිටියේ. 5 සිස්සත්වෙන් පාස් වෙලා බෝයිස් එකකට ආවා... එදායින් පස්සෙ මලාට කෙල්ලෙක් එක්ක කතා කරල නෑ... දැන් 16යි... අවුරුදු 6කින් විතර කොහොම හරි සිරාවටම කෙල්ලෙක් එක්ක කතා කරල නෑ... ලවු එකට නෙවේ යාලු කමකටවත්... අනේ මන්ද බං මොනා වෙලාද කියලා... කලින් ඉස්කෝලෙ කෙල්ලො ඉදහිට දකිනවා... ඒත් අර අසල්වැසියො දැක්කම තරහ කරගන්න බැරි නිසා දාන පල් හිනාව දාලා මාරු වෙනවා එච්චරයි...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කව්ද බොල FILM වල කිව්වේ.මාත් ගියේ MIXED එකකට තමයි.උඹ දන්නවනේ එවයි තියෙන ආතල්.වහින දවස් වලට කෙල්ලෝ වතුරවලවල් උඩින් යන්නේ හරි පරිස්සමෙන්.ප්‍රතිබිම්බය පාඩම අපේ කට්ටිය ප්‍රයෝගිකව බලන්න හදන නිසා. :lol::lol:

    :D:D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අපි ඉස්සර අල්ලන සෙල්ලම් කලා කෙල්ලෝ එක්ක.

    610dc040a37a8722cafbe3775e6c0cd7.jpg

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිද්දි නම් ගොඩයි... ටික ටික දාන්නම්. boy school / girl s schoolවලට ගිය ගොබ්බයෝ mix school වල ආතල් දන්නෙ නැහැ.

    අපි 8 විතර ඉද්දි ( අසහනේ වැඩි වෙන කාලේ) පන්ති වෙන් කරල තිබ්බේ හරහට දාපු බෝඩ් වලින්. ඒව එහා මෙහා කරලා අයින් කරන්න පුලුවන්. අපි හිටියේ B පන්තියේ. අපි ලැලි බෝඩ් එකේ හිලක් හදාගෙන , A පන්තියට​ හීල් අස්සෙන් පොලු දානවා. (හිලට පොල්ල දානවා කිය කිය මාර ආතල්. ) හැබැයි පිනාට මාට්ටු වෙලා අම්මලවත් ගෙන්නලා අපේ සල්ලි වලින් අලුත් බෝඩ් වගයක් හැදෙව්වා. {කැ# පිනෙක් හිටියේ}:growl:

    7,8 ඉද්දි ගොඩක් අය කෙල්ලො සෙට් කර ගන්නවා. ඉස්කෝලෙ කෙල්ලෙක් සෙට් කර ගත්තොත් පාටි එකක් දෙන්න ඕනි. පාටි කියන්නේ කැන්ටිමට එක්කන් ගිහිල්ලා මොනවා හරි අරන් දෙන්න ඕනි. කාලා බීලා ඉවර වෙලා කපල් එකට රැග් එකක් දෙනවා. දෙන්නගෙ ඇගිලි වැලකින් බැඳලා , කෙල්ලගේ ගවුමේපටියේ කොල අතු එල්ලලා, කොල්ලගේ ඔලුවේ මල් ගහලා , බූට් සිංදු කියලා, අෂ්ටක් රීමික්ස් කරලා මරු ආතල් එකක් ගන්නවා.

    මත් ද්‍රව්‍ය නිවාරන සතිය කියලා එකකට අපි නාට්‍යක් කරා 6 ඉද්දි. ඒකේ එක සීන් එකක තාත්තා බීගෙන ඇවිත් අම්ම එක්ක රණ්දු වෙනවා. දුව ඇවිත් ඇගේ එල්ලිලා ,කකුලෙන් එල්ලිලා තාත්තව නවත්තන්න හදනවා. සීන් එක සුපිරියටම ගියා. දුවට රගපාපු කෙල්ල ඇවිත් තාත්තෙ අම්මට ගහන්න එපා කියලා බිම දිගෙ වැටි වැටි සරමේ එල්ලුනා. සරම කඩාගෙන වැටුනා. කොල්ලා යටට ඇඳලා හිටියේ ජොකෙක්( වවුල් මොඩල් එකේ ජොකෙක්) හිතා ගන්න පුලුවන්නේ සිද්දිය​ කොල්ලො හූ කියනවා. විස්ල් ගහනවා. කලාප අධ්‍යක්‍ෂකටත් හිනා. තිරේ වැහුවා . නට්‍ය එතනින් ඉවරයි.

    ඉතුරු ටික පස්සෙ. ටයිප් කරන්න කම්මැලී:)

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :D:D:D:love::D:D:D

    Film වල නෙමෙයි යකෝ......මට ඔහොම එකක් වෙලා තියෙනවා....අතටම මට්ටු...අන්තිමට දෙන්නම නැති උන....:D:D:D...එකේ කෙල්ලෙක් එක්ක කොමල පානවා අනිත් එකාගේ අතටම අහු උන...​

    අයියා මාරයිනේ :P
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    සිද්දි නම් ගොඩයි... ටික ටික දාන්නම්. boy school / girl s schoolවලට ගිය ගොබ්බයෝ mix school වල ආතල් දන්නෙ නැහැ.

    අපි 8 විතර ඉද්දි ( අසහනේ වැඩි වෙන කාලේ) පන්ති වෙන් කරල තිබ්බේ හරහට දාපු බෝඩ් වලින්. ඒව එහා මෙහා කරලා අයින් කරන්න පුලුවන්. අපි හිටියේ B පන්තියේ. අපි ලැලි බෝඩ් එකේ හිලක් හදාගෙන , A පන්තියට​ හීල් අස්සෙන් පොලු දානවා. (හිලට පොල්ල දානවා කිය කිය මාර ආතල්. ) හැබැයි පිනාට මාට්ටු වෙලා අම්මලවත් ගෙන්නලා අපේ සල්ලි වලින් අලුත් බෝඩ් වගයක් හැදෙව්වා. {කැ# පිනෙක් හිටියේ}:growl:

    7,8 ඉද්දි ගොඩක් අය කෙල්ලො සෙට් කර ගන්නවා. ඉස්කෝලෙ කෙල්ලෙක් සෙට් කර ගත්තොත් පාටි එකක් දෙන්න ඕනි. පාටි කියන්නේ කැන්ටිමට එක්කන් ගිහිල්ලා මොනවා හරි අරන් දෙන්න ඕනි. කාලා බීලා ඉවර වෙලා කපල් එකට රැග් එකක් දෙනවා. දෙන්නගෙ ඇගිලි වැලකින් බැඳලා , කෙල්ලගේ ගවුමේපටියේ කොල අතු එල්ලලා, කොල්ලගේ ඔලුවේ මල් ගහලා , බූට් සිංදු කියලා, අෂ්ටක් රීමික්ස් කරලා මරු ආතල් එකක් ගන්නවා.

    මත් ද්‍රව්‍ය නිවාරන සතිය කියලා එකකට අපි නාට්‍යක් කරා 6 ඉද්දි. ඒකේ එක සීන් එකක තාත්තා බීගෙන ඇවිත් අම්ම එක්ක රණ්දු වෙනවා. දුව ඇවිත් ඇගේ එල්ලිලා ,කකුලෙන් එල්ලිලා තාත්තව නවත්තන්න හදනවා. සීන් එක සුපිරියටම ගියා. දුවට රගපාපු කෙල්ල ඇවිත් තාත්තෙ අම්මට ගහන්න එපා කියලා බිම දිගෙ වැටි වැටි සරමේ එල්ලුනා. සරම කඩාගෙන වැටුනා. කොල්ලා යටට ඇඳලා හිටියේ ජොකෙක්( වවුල් මොඩල් එකේ ජොකෙක්) හිතා ගන්න පුලුවන්නේ සිද්දිය​ කොල්ලො හූ කියනවා. විස්ල් ගහනවා. කලාප අධ්‍යක්‍ෂකටත් හිනා. තිරේ වැහුවා . නට්‍ය එතනින් ඉවරයි.

    ඉතුරු ටික පස්සෙ. ටයිප් කරන්න කම්මැලී:)

    ubata sureda uba giye scl akakata keala ??