මිස්ටර් 2500 නූලෙන් බේරෙයි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,887
    17,111
    113
    Kottawa
    Sarcastic Shoot GIF by Tristen J. Winger
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජාතික ශෝක දිනයක් නුලෙන් මිස්වෙලා. මේ යකා කියලා තියන බොරුවලට පොළවත් දෙදෙරුම්කාලා කළුගල් බුරුල් වෙන්න ඇති. 😁😁😁
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @PrasangaSPerera @salitha22 @Ragna_SL @Stimulus mind මේ බලපන්කෝ බණ අහනවයි පන්සිල් ගන්නවයි කියලා පොයි ගහන එකාගෙ වැඩ :shocked:
    අනිවා.මං දවසක් උඹට කිව්වෙ මැන්ඩො මූ ඇවිල්ල සිල් පවාරණය කරල එනගමන් ඉබ්බත් අරන් එන ජාතියෙ එකෙක් කියල.ඒ වුනාට තියෙන අසහනෙ තරමට එකපාර වැඩ දාන්න බෑ කියල ඌ පස්සෙ තේරුම් ගනී... :lol: :lol: :lol:

    ubalagae pahadili irisiyawa
    මිනිස්සු ඉරිසියා කරන්නෙ තමන්ට නැති ,කරගන්න බැරිවුන දේවල් වලටනෙ බන්...මේකෙ මොනවත් තාම කරල නැත්තෙ උඹ විතරයිනෙ...:lol::lol:
    ------ Post added on Aug 1, 2021 at 7:41 PM
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මිනිස්සු ඉරිසියා කරන්නෙ තමන්ට නැති ,කරගන්න බැරිවුන දේවල් වලටනෙ බන්...මේකෙ මොනවත් තාම කරල නැත්තෙ උඹ විතරයිනෙ...:lol::lol:
    පව් බං. ආයේ මේකට එන්නැති වෙයිද දන්නෑ මූ :(
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පව් බං. ආයේ මේකට එන්නැති වෙයිද දන්නෑ මූ :(
    නෑ නෑ ඉතිං අපි ආදරේටනෙ අනං මනං කියන්නෙ...:yes::love:අනික මේකෙ ඉන්නකොට බිල්ලො වාගෙ ඉන්නත් බෑනෙ... @hodakolla මෙහෙ වරෙන්... :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනිවා.මං දවසක් උඹට කිව්වෙ මැන්ඩො මූ ඇවිල්ල සිල් පවාරණය කරල එනගමන් ඉබ්බත් අරන් එන ජාතියෙ එකෙක් කියල.ඒ වුනාට තියෙන අසහනෙ තරමට එකපාර වැඩ දාන්න බෑ කියල ඌ පස්සෙ තේරුම් ගනී... :lol: :lol: :lol:

    මිනිස්සු ඉරිසියා කරන්නෙ තමන්ට නැති ,කරගන්න බැරිවුන දේවල් වලටනෙ බන්...මේකෙ මොනවත් තාම කරල නැත්තෙ උඹ විතරයිනෙ...:lol::lol:
    ------ Post added on Aug 1, 2021 at 7:41 PM
    wenna ba mata wada hapan ewun athi meke :lol: :lol: :lol: