ඔන්න පරණ හොද වැඩසටහන් ටිකක් පෙන්නනවා දැන් චැනල් අයි එකේ දිගටම.
මතකද මචන් "කදමල්ල" ?සැරිසර මුල් කාලේ නම් බැලුවා..
තට්ටයාගේ ප්රෝග්රෑම් එක..මතකද මචන් "කදමල්ල" ?
අරුන් ඩයස්ව මතකයි...තට්ටයාගේ ප්රෝග්රෑම් එක..
9.05 ත් ඔය වෙලාවටමද කොහෙද ගියේ..
මේ ඩයල් එක මතකද
![]()
වාහල්කඩ මතක නම් මූ මතක නැතිවෙන්න බෑඅරුන් ඩයස්ව මතකයි...
මචන් මේ කවුද?
මතකද මචන් "කදමල්ල" ?
ඕවා ඉතිං වෙලා තියෙන වෙලාවට බලන්න තිබ්බා youtube දැම්මනම්..
දම්මොය්හ් මාරු අපිටත් බලන්න පුළුවන්..නියමයි. YouTube නැද්ද?
රුපවාහිනී page එකේ කොම්නෙට් කරපන් එතකොට වැඩි ඉල්ලුම පරිදි දාවිරොබින්සන් අන්දරය බලන්න ඕනෙ.