මිහිතලයේ_අසිරිය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මිහිතලයේ_අසිරිය

    ඔන්න ඉතින් උඹල හැමදාම මට බනිනවනෙ ජරාව දෙනව කියල ‍අද දෙන්න යන්නෙ BBC රෑපවාහිනයේ විකාශය වූ වැඩසටහන් මාලාවක එකතුවක් දුර්ලභ දසුන් පෙලක් අති නවීන සුපැහැදිලි බවේ උපරිමයට ගිය HD තාක්ෂණයෙන් රූගත කෙරුණ කැත නැතිව බලාගෙන ඉන්න පුලුවන් පරිසරයට ආදරය කරන ඔයාල නැරඹිය යුතුම වැඩසටහන් මාලාවක්, ඔයාල බැලුවෙ නැතත් ගෙදර ඉන්න පාසල් යන දුවල පුතාල මේකට ගොඩක් කැමති වෙයි වීඩියො විකුණන තැන්වලින් කවදාවත් හොයාගන්න බැරි මේ වගේ වැඩසටහනක් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    BBC - Planet Earth Complete Series


    51tUYCZHReL._SL500_AA300_.jpg
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට ඉන්නව අවුරුදු 4 ක පොඩි එකෙක් එයා හරි ආසයි සත්තුන්ට මේක දාල දුන්නම එයා දවසම බල බල ඉන්නව එයා හරි ආසයි