මිහිතලයේ_අසිරිය
ඔන්න ඉතින් උඹල හැමදාම මට බනිනවනෙ ජරාව දෙනව කියල අද දෙන්න යන්නෙ BBC රෑපවාහිනයේ විකාශය වූ වැඩසටහන් මාලාවක එකතුවක් දුර්ලභ දසුන් පෙලක් අති නවීන සුපැහැදිලි බවේ උපරිමයට ගිය HD තාක්ෂණයෙන් රූගත කෙරුණ කැත නැතිව බලාගෙන ඉන්න පුලුවන් පරිසරයට ආදරය කරන ඔයාල නැරඹිය යුතුම වැඩසටහන් මාලාවක්, ඔයාල බැලුවෙ නැතත් ගෙදර ඉන්න පාසල් යන දුවල පුතාල මේකට ගොඩක් කැමති වෙයි වීඩියො විකුණන තැන්වලින් කවදාවත් හොයාගන්න බැරි මේ වගේ වැඩසටහනක් ඔයාලට ගොඩක් ප්රයෝජනවත් වෙයි.
BBC - Planet Earth Complete Series

Last edited: