මිහින්ලංකා පාඩුව බිලියන 12යි. කෝ මේ NPP ඉම්පෝට් කරපු වියත්තු 😄
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,149 113 Nov 5, 2024 #2 NPP අවුල් නම් 2029 ජනාධිපති ජන්දේ දී වෙන එකෙක්ට ජන්දේ දීපන්. එතකන් අඩන්නේ නැතුව ඉන්න. කැමතී උනත් අකමැතී උනත් 2029 වෙනකම් අනුර ජනාධිපති . 2029 ජන්දේ දෙනකොට srilankan එකේ progress එක බලලාම ජන්දේ දෙන්න. ❤ Reactions: tha123
NPP අවුල් නම් 2029 ජනාධිපති ජන්දේ දී වෙන එකෙක්ට ජන්දේ දීපන්. එතකන් අඩන්නේ නැතුව ඉන්න. කැමතී උනත් අකමැතී උනත් 2029 වෙනකම් අනුර ජනාධිපති . 2029 ජන්දේ දෙනකොට srilankan එකේ progress එක බලලාම ජන්දේ දෙන්න. ❤
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Nov 5, 2024 #4 මේ යකා මේ බනින්නේ, තමන්ට රස්සාව දීපු මනුස්සයගෙ අයියට නේ