මිහින්ලංකා පාඩුව බිලියන 12යි. කෝ මේ NPP ඉම්පෝට් කරපු වියත්තු 😄

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    NPP අවුල් නම් 2029 ජනාධිපති ජන්දේ දී වෙන එකෙක්ට ජන්දේ දීපන්. එතකන් අඩන්නේ නැතුව ඉන්න. කැමතී උනත් අකමැතී උනත් 2029 වෙනකම් අනුර ජනාධිපති . 2029 ජන්දේ දෙනකොට srilankan එකේ progress එක බලලාම ජන්දේ දෙන්න. 🔴
     
    • Like
    Reactions: tha123

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113


    මේ යකා මේ බනින්නේ, තමන්ට රස්සාව දීපු මනුස්සයගෙ අයියට නේ 😄