මිහිපිට සුර ලොවක් මිහිපිට සුර ලොවක් ! මාලදිවයින් දූපත් මාලදිවයින කියන්නේ ලෝකේ තියෙන සුන්දරම දුපත් වලට හිමිකම් කියන රටක්.මෙලෙස මනරම් සුදු පැහැති වෙරල තීරයකිනුත් නිල්වන් මුහුදෙනුත් වට වෙලා තියෙන මාලදිවයින් දුපත් මිහිපිට සුර ලොවක් බදුය...