මිහිපිට_දෙවිවරු

මිහිපිට_දෙවිවරු

මෙන්න නියම මිහිපිට දෙවිවරු. වෙන අය වගේ කටින් බතල හිටවන අය නොවෙයි.

1406183538_2393718_rdumindhasilva_duminda_silva_susila.jpg






ප‍්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගමට ප‍්‍රතිකාර සඳහා මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගෙන් මූල්‍ය පරිත්‍යාගයක්.


ප‍්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගම ගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පසුගියදා ඇගේ නිවසට පැමිණියා. මෙහිදී මන්ත‍්‍රීවරයා විසින් රංගන ශිල්පිනියට මූල්‍ය පරිත්‍යාගයක්ද සිදුකළේ ඇයගේ ඉදිරි ප‍්‍රතිකාර කටයුතු වෙනුවෙන්.

ප‍්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගම මේ වනවිට කොළඹ - නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ ජීවත්වනවා. කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්ත‍්‍ර මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ඇයගේ නිවසට පැමිණෙන්නේ සුවදුක් විමසීම සඳහායි. ජනප‍්‍රිය නිළියක් වන සුසිලා කූරගම තමන් කලා ජීවිතයේදී අත්කරගත් ජයග‍්‍රහණ පිළිබඳවද ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා දැනුවත් කළා. එම අවස්ථාවේදී අදහස් දැක්වූ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා කියා සිටියේ කලාකරුවන්ට තමන් නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවයි.

ඇවිදීමේ අපහසුතාව හේතුවෙන් මේ වනවිට නිවසේම කාලය ගෙවන ඇයට ඉදිරි ප‍්‍රතිකාර කටයුතු සඳහා ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රිවරයා එහිදී මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළා. එහිදී අදහස් දක්වමින් ප‍්‍රවීන රංගන ශිල්පීනි සුසිලා කූරගම සඳහන් කළේ මීට පෙරද ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා විසින් තමන්ට ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා උපකාර කර ඇති බවයි. කලාකරුවන් වෙනුවෙන් මන්ත‍්‍රීවරයා විසින් සිදුකරන මෙම ක‍්‍රියාව ඇගයිය යුතු බවයි ප‍්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගම වැඩිදුරටත් කියා සිටියේ.


01.jpg


13.jpg


02.jpg


04.jpg


11.jpg


12.jpg


14.jpg


15.jpg


16.jpg


05.jpg


08.jpg


06.jpg


10.jpg


07.jpg


17.jpg


09.jpg


03.jpg
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මේ ගොටුකොලය නොසෑහෙන විදියට දුමියට කඩේ යනවා නේද!! :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් ඇයි ඔය දුමින්දයා media එක්කං ඔය වැඩ කරන්න යන්නේ?දෙයියෝ එයා කියලා ලෝකෙට පෙන්නන්නද?:P
     
    ඉතින් ඇයි ඔය දුමින්දයා media එක්කං ඔය වැඩ කරන්න යන්නේ?දෙයියෝ එයා කියලා ලෝකෙට පෙන්නන්නද?:P

    මිනිහෙකුට පරිත්‍යාගයක් කරන්න පුලුවන්නම් ඒක පෙන්නුවට තියන වැරැද්ද මොකක්ද ? ඔච්චර කුහක වෙන්න එපා බන්.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mr.ගොටුකොළ;16935355 said:
    මිනිහෙකුට පරිත්‍යාගයක් කරන්න පුලුවන්නම් ඒක පෙන්නුවට තියන වැරැද්ද මොකක්ද ? ඔච්චර ඛක වෙන්න එපා බන්.

    14ubaj7.gif
     
    • Like
    Reactions: kiripani

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    මෙන්න ගොටුකොළ ආයෙත් බෑන්ඩ් වෙන්න කඩේ යනවා :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උබටනම් ඉතින් මාර සනීපයක් ඇත්තේ . මුන් දෙවිවරුනේ
    දෙයියෝ ෆුකේ අරපුවාම මාර සනිපයිනේ

     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙ අර කුඩු වල අධ්පති කුඩු දුමෙන්ද්‍ර දෙවියන් වහන්සෙ නෙද....
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔක පොඩි ඩිල් එකක් බන්..චන්දෙ කාලෙට දුමියගෙ Tv add වලට ඔය කට්ටිය රෙදි නැතුව කඩෙ යයි..ඔය පොඩි ඇඩ්වාන්ස් එකක් කල් තියලා පෙ කරන්නෙ..අපි නොදන්න කුඩු දුමිය :lol::lol::lol::lol:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    යකුනේ මු දාන මේවගේ පොස්ට් වලට කමෙන්ට්ස් දාන්න යන්න එපා, එකෙන් වෙන්නේ නිකන්ම මුඋට ඕන වැඩේ වෙන එකයි, ඔය කාලකන්නි මොනවා කලත් ඇත්ත නැත්ත මිනිස්සු නොදන්නවා නෙමයිනේ, යකෝ තොට වඩා දුමින්දයට ලඟින් හිටිය එකෙක් මට විස්තරේ කිව්වා හොඳට...:angry::yes:
     
    • Like
    Reactions: wdk

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යකුනේ මු දාන මේවගේ පොස්ට් වලට කමෙන්ට්ස් දාන්න යන්න එපා, එකෙන් වෙන්නේ නිකන්ම මුඋට ඕන වැඩේ වෙන එකයි, ඔය කාලකන්නි මොනවා කලත් ඇත්ත නැත්ත මිනිස්සු නොදන්නවා නෙමයිනේ, යකෝ තොට වඩා දුමින්දයට ලඟින් හිටිය එකෙක් මට විස්තරේ කිව්වා හොඳට...:angry::yes:

    මාත් කමෙන්ට් නොකර ඉන්න හදලා අනිත් උන් ගොඩක් කමෙන්ට් කරපු හින්දා කමෙන්ට් කරෙ මු දාන ත්‍රෙඩ් වෙලි වෙලි තියෙන්න අරින්න ඔනෙ...​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබල දන්නවනේ ඕව ඇත්තටම හිතේ සද්බවයෙන් දෙන ඒවා නෙමයි විත්තිය

    හුග කලිකින් කපු නැති නිසා ලකුණු ටික දාගන්න

    කොහොම උනත් අර අසරණ කලාකරියට උදවු කරපු එක නම් හොදැයි.

    එත් මුන් මේවා කරන අරමුණ තමයි හොද නැත්තේ....