මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComput

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    නියමම පෝස්ට් එක මචන්.:yes::yes:
    මේ ගොඩක් දේවල් දැනගෙන හිටියෙ නෑ...:no::no:
    පට්ට.;)
    මචන් මේ හැම එකකම os එක linux නෙ බන් :eek::eek:
    මොකක්ද හේතුව :confused:

    ඇයි මචන්, උඹ අහන්නේ windows නැත්තේ ඇයි කියලද නැත්නම් unix වගේ ඒවා සුලබ නැත්තේ ඇයි කියලද?
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    molecular modeling කිව්වම medicine අයිති වෙනව , බෙහෙත් / වයිරස්/ ස්ටෙරොයිද එන්සයිම වගේ ඒව අධ්‍යනය කරන එක තමා කරන්නෙ
    financial decision වලට සුපර් කම්පියුටර් වලින් ගණනය කරන්න ඕනෙ තරන් දේවල් නෑනෙ බං, ඒවට එක්කො expert system නැත්නම් MIS තියෙනව , mainframe/mini computer එකක් හොදටම ඇති

    මම හිතන්නේ molecular simulations කියන්නේ අනු ගැටෙන සිද්ධි. medicine වලට ගොඩක් පාවිච්චි වෙන්නේ genetic algorithms (e.g. බෙහෙත් වැඩිදියුණු කිරීම) වගේ දේවල්.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    මම හිතන්නේ molecular simulations කියන්නේ අනු ගැටෙන සිද්ධි. medicine වලට ගොඩක් පාවිච්චි වෙන්නේ genetic algorithms (e.g. බෙහෙත් වැඩිදියුණු කිරීම) වගේ දේවල්.
    ඔය folding@home වල protein folding වගේ ඒවට තමා යූස් කරනව ඇත්තෙ , molecular simulations
    යටතෙ අර වරහන් ඇතුලෙ දාල තියෙන්නෙ බං
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    adow machoo maru thread eka..thx....:yes::yes::)

    ++:):)
    11.gif