මිළෙන් අධික ජපානයේ 'KOI' (nishikigoi) මාළු ලංකාවේ බෝකරයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    upGEDme.jpg

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඉස්සර ඉදන්ම බෝ කරනවා තැන් තැන් වල..
    හැබැයි අදාල පැටර්න් එක සහ වර්ණ රටාව එන්නේ මාළු දාහට එකෙක් වගේ ලු..( වටිනාකම වැඩි)
    අනික් උන් ට මොකද දන්නේ නෑ කරන්නේ..

    yT තිබ්බ Singapore wala පොඩි ටැංකි වල ගෙදරම බෝ කරලා මිරිදිය මඩු ජාතියක්..
    ඌ හොයනවා එක මාලුවගෙන් $5000-$ 20000.. color එක ඇන්ඩ් dot pattern එක අනුව තමා demand වෙන්නේ price එක..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    අඩො කෝයි සීන් එක කියන්න පට්ටම එක්පෙන්සිව් සීන් එකක් බන්
    මිනිස්සු ජපන් යනවා ඔය මාලු අරන් එන්න...

    උන්ගෙ රටාව අනුව ගනන් වෙනස් වෙන්නෙ,
    රටාව ගන්න එක තමා රහස.. ජප්පො තමා සීන් එකෙ ඉන්නෙ..
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    FB_IMG_1687186512031.jpg

    Koi නෙවේ මේ ලන්කාවෙ විකුණන්ඩ ඉන්න මාලුවෙක් . කරන්ඩ පුලුවන් නම් හොද බිස්නස් තමා. දැන් නම් ලන්කාවෙ දියුණු වෙන සයිඩ් එකක්. Singa වල එහෙම සෑහෙන්ඩ හොයන බිස්නස් මෙව්වා.
    හැබැයි ඒ වගේම වියදම් කරන්ඩත් වෙනවා . Koi food 1kg Rs 9,000/= වගේ වෙනවා. ෆාර්ම් එකක ඉතින් කොච්ච්ර දෙන්ඩ ඕනෙද.
    බය වෙන්ඩ එපා ඉතුරු වෙන මාලු ග්‍රේඩ් කරලා ලෝකල් aquariums වලට යවයි. කොහොමත් ලන්කාවෙ ජලාශ වලට මුදා හරින්නෙ නෑ.
    ජපන් භාශාවෙන් koi කියන්නෙ carp කියන සත්තුන්ටම තමා.
     

    Sen-lu

    Well-known member
  • කිරියෙ koi patayo ඉන්නවා උබ දන්නවද?
    @2osama and @erozan කියන්නෙ එහෙම දෙන්නෙක්
    උං Tank cleaners ලනෙ බං. කෝයි වගේ පාට ගාගෙන ඉන්නෙ. හැබැයි වතුරට බැස්ස ගමන් පාට උඩ යනව.
     
    • Haha
    • Like
    Reactions: NRTG and shenat