මීගමුවෙ උංගෙ ආගම් පිස්සුව

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.
    තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව.
    හෙන කාලෙකට පස්සෙ ඊයෙ ඉස්පිරිතාලෙට ගියා
    අර බුදු මැදුර එහා පැත්තෙං චයීත්තයක් හදල, බෝ ගහක් හිටෝල වටේ වැට ගහල. තනිකර පංසල් සංකීරනයක්.
    මේන් එන්ටරන්ස් එක ඉස්සරහම පර්ච් 10 ක් වගේ අපතේ. ( ඇම්බියුලන්ස් නවත්තන්න / OPD ලෙඩ්ඩු වාඩිකරවල පෝලිමට තියන්න වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් )
    කතෝලික උං හැම හන්දියෙම සුරවං හයි කරනව
    නගරසබාවෙ ඉඩම අස්සෙත් ඉස්සරහින්ම තඩි ජේසු සුරුවමක් හයි කරා.
    ඒකට බෞද්ද උං ගේම ඉල්ල ඉල්ල ඉඳල අයිං කරන්න බැරි උනාම වම්පැත්තෙ හන්දියට වෙන්න ලොකු බුදු කුටියක් හැදුව
    කතෝලික උංට(පල්ලියට) තියෙන මානසික ලෙඩේ මීගමුවෙ කතෝලික අනන්‍යතාව තියා ගන්න. මීගමුව කතෝලික කියල ලේබල් එකක් ගහ ගන්න
    බුදු පිලිම හැදුනොත් ඒක නැති වෙයි කියල බය.
    ලංකාවෙ උංට පුදුම ආගමික සංකේත පිස්සුවක් තියෙන්නෙ.
    මානසික ලෙඩ තමා ඉතිං.

    Screenshot 2022-05-19 100739.jpg

    ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.

    ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.

    සංවාදයට විවෘතයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,673
    113
    Colombo

    View attachment 171909

    ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.

    ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.

    සංවාදයට විවෘතයි

    බම්ප්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,554
    167,069
    113
    එකමත් එක රටක
    ඕක දෙපැත්තේම උන් කරනවා. සමහර පල්ලි , පිළිම හදන උන්ටත් පන්සල් වලින් , ගම්වල උන් අවුල දානවා.
    මම කියන්නේ ඔය මීගමුවට ලග බහුතර කතෝලික උන් ඉන්න පැති වලම තමයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එකඟයි.. පොඩි බුදුගෙයක් හෝ වෙන ආගමික සංකේතයක් තිබ්බට අවුලක් නෑ, හැබැයි ඔහොම ඉඩ, සල්ලි නාස්ති වෙන විදිහට මාන්නේ පෙන්නන්න ගහන ආගමික කෑලි බෑලි නම් ගලවල දාන්න ඕන..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,349
    113
    මීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.
    තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව.
    හෙන කාලෙකට පස්සෙ ඊයෙ ඉස්පිරිතාලෙට ගියා
    අර බුදු මැදුර එහා පැත්තෙං චයීත්තයක් හදල, බෝ ගහක් හිටෝල වටේ වැට ගහල. තනිකර පංසල් සංකීරනයක්.
    මේන් එන්ටරන්ස් එක ඉස්සරහම පර්ච් 10 ක් වගේ අපතේ. ( ඇම්බියුලන්ස් නවත්තන්න / OPD ලෙඩ්ඩු වාඩිකරවල පෝලිමට තියන්න වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් )
    කතෝලික උං හැම හන්දියෙම සුරවං හයි කරනව
    නගරසබාවෙ ඉඩම අස්සෙත් ඉස්සරහින්ම තඩි ජේසු සුරුවමක් හයි කරා.
    ඒකට බෞද්ද උං ගේම ඉල්ල ඉල්ල ඉඳල අයිං කරන්න බැරි උනාම වම්පැත්තෙ හන්දියට වෙන්න ලොකු බුදු කුටියක් හැදුව
    කතෝලික උංට(පල්ලියට) තියෙන මානසික ලෙඩේ මීගමුවෙ කතෝලික අනන්‍යතාව තියා ගන්න. මීගමුව කතෝලික කියල ලේබල් එකක් ගහ ගන්න
    බුදු පිලිම හැදුනොත් ඒක නැති වෙයි කියල බය.
    ලංකාවෙ උංට පුදුම ආගමික සංකේත පිස්සුවක් තියෙන්නෙ.
    මානසික ලෙඩ තමා ඉතිං.

    View attachment 171909

    ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.

    ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.

    සංවාදයට විවෘතයි
    Okkoma agam ohoama tama. Demala un tikak shape wage. Thambi un janagahanaya wadi una gaman gahanawa palliya. Itapase daanawa loudspeaker gamatama ahenna.

    Bo gahak dakinna be etana podi attalayak gahanawa mulinma, itapase gahanawa podi watak. itapase kelinma pansala.

    Catholic/Christian un, unge area ekey sellam daanawa.

    Aaagama penna tibbata eka kariyekgewath hithey ne. Ekai aula
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bo gahak dakinna be etana podi attalayak gahanawa mulinma, itapase gahanawa podi watak. itapase kelinma pansala.
    සිරාවට 😂 ඊටපස්සේ බෝගහ යට ත්‍රීවීල් පාර්ක් කරන එවුන් බෞද්ධ සමිතියකුත් හදාගන්නවා.. හැබැයි උන්ගේ එකම දුර‍ට ඒක එකාගේ වෙනස් ගණන්.. Traffic law බල්ලට දාලා.. කුණුහරුප, ඕපාදුප, වැල විතරයි බෝගහ යට...
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ඕක දෙපැත්තේම උන් කරනවා. සමහර පල්ලි , පිළිම හදන උන්ටත් පන්සල් වලින් , ගම්වල උන් අවුල දානවා.
    මම කියන්නේ ඔය මීගමුවට ලග බහුතර කතෝලික උන් ඉන්න පැති වලම තමයි.
    ඕක හැමෝම කරනව බං. බලපං කාගිල්ස් එකක් කොහේ හරි හැදුවෙත් ඒකට එහාපැත්තෙන් කීල්ස් එකක් අනිවා හදනව
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මීගමුවෙ ඉස්පිරිතාලෙ අස්සෙ (මැද්දෙ) තියෙනව පල්ලියක්. ලොකුම එකක් නෙමේ. පර්ච් 6 ක් වගේ කුඩු. ඒ අස්සෙ ඉරිදට ඕකෙ පූජාව තියනව. පිටිං මිනිස්සු එනව. රෝහලේ වැඩට බාදායි.
    තව ඉස්සර ඉඳලම තිබ්බ හෙන ලොකු බුදු මැදුරක්. ලොකු පිලිමයක් තියෙන. ඒකෙං පර්ච් 4-5 ක් කවර්. ඉස්සරම, මේන් එටරන්ස් එක ගාව.
    හෙන කාලෙකට පස්සෙ ඊයෙ ඉස්පිරිතාලෙට ගියා
    අර බුදු මැදුර එහා පැත්තෙං චයීත්තයක් හදල, බෝ ගහක් හිටෝල වටේ වැට ගහල. තනිකර පංසල් සංකීරනයක්.
    මේන් එන්ටරන්ස් එක ඉස්සරහම පර්ච් 10 ක් වගේ අපතේ. ( ඇම්බියුලන්ස් නවත්තන්න / OPD ලෙඩ්ඩු වාඩිකරවල පෝලිමට තියන්න වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන් )
    කතෝලික උං හැම හන්දියෙම සුරවං හයි කරනව
    නගරසබාවෙ ඉඩම අස්සෙත් ඉස්සරහින්ම තඩි ජේසු සුරුවමක් හයි කරා.
    ඒකට බෞද්ද උං ගේම ඉල්ල ඉල්ල ඉඳල අයිං කරන්න බැරි උනාම වම්පැත්තෙ හන්දියට වෙන්න ලොකු බුදු කුටියක් හැදුව
    කතෝලික උංට(පල්ලියට) තියෙන මානසික ලෙඩේ මීගමුවෙ කතෝලික අනන්‍යතාව තියා ගන්න. මීගමුව කතෝලික කියල ලේබල් එකක් ගහ ගන්න
    බුදු පිලිම හැදුනොත් ඒක නැති වෙයි කියල බය.
    ලංකාවෙ උංට පුදුම ආගමික සංකේත පිස්සුවක් තියෙන්නෙ.
    මානසික ලෙඩ තමා ඉතිං.

    View attachment 171909

    ඕවරෝල් මම කියන්නෙ සියලු රාජ්‍ය ආයතන වලිං මේ වගේ ආගමික සංකේත ඉවත් කරන්න ඕනෙ. අඩු ගානෙ තඩි සයිස් එව්ව. තියෙනව නං පොඩියට වර්ග අඩි 4 කට වගේ සීමා කරල කරන්න ඕන. නීතිය මගින්ම කරන්න ඕනෙ.

    ඔය ආගමික සංකේත එල්ල ගත්ත කියල මෙච්චර කාලෙකට රටට උන සෙතක් නෑ, කෙල උනා මිසක්.

    සංවාදයට විවෘතයි
    Meka atta muslim moaques balapan eth wage
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    ඔව් බන් මේවා නම් අයින් කරලම දාන්න ඕනෙ.

    පොඩියට මොකක් හරි පටන් අරගෙන පස්සෙ එතන මහ විශාල තැනක් කරනවා. ඔය වැලිසර තියෙන ලොකු පන්සලයි එතන තියෙන ග්‍රවුන්ඩ් එකයි දෙකම ඉස්පිරිතාලෙ වත්තලු. ඉස්පිරිතාලෙ මුල්ලෙ බුදුගේ ගාව හාමුරුදු කෙනෙක් කොහෙන්ද ඇවිල්ලා පදිංචි උනාලු මඩුවක. අද එතන මහා පන්සලක්. ඉස්පිරිතාලෙ වත්තෙන් කෑල්ලක් අරන් ජෝන් අමරතුංගද කොහෙද පිට්ටනියක් හදලා දීලා.

    ඊයෙ පෙරේදා දැක්කා ආණ්ඩුවෙ වත්තක අක්කරයක් විතර අල්ලලා පන්සලක් ගහගෙන. අපි පොඩි කාලෙ එතන පාර අයිනෙ තිබ්බ බෝ ගහක් යට ලෑල්ලක බුදු පිළිමයක් ගහලා තිබ්බෙ. දැන් පන්සලක්. අඩියෙන් අඩියට පන්සල් පල්ලි කෝවිල් මුස්ලිම් පල්ලි ඒත් මිනිස්සුන්ගෙ කිසි වෙනසක් නෑ.

    ඔය සුරුවම්, බුදු පිළිම නම් ගොඩක් අටවන්නෙ ත්‍රී වීල් කාරයො. උන් හන්දියෙ ත්‍රී වීල් තියන් ඉද්දි කේස් වැටෙනවනෙ පාර බ්ලොක් වෙලා. මුන් කරන්නෙ බුදු පිළිමයක් අටෝලා එතන ඉඩ හදාගන්නවා ත්‍රී වීල් පාර්ක් කරන්න.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආගමික ආයතන වලට ආණ්ඩුවෙන් විවිධාකාර සහනාධාර ලැබෙන නිසා ආගම් අදහන්නන් ටැක්ස් එකක් ගෙවන්න ඕන.