දවසක් මීගමුව ඒරියා ඒකේ මාලු මාකට් ඒකකට ගියා. උන් නිකන් මාලු දිහා බලන්නවත් දෙන්නේ නෑනේ ඒකෙක් ලගට ගියාම. අනිත් උන් මෙහෙට ඒන්න කිය කියා උන්ගේ මාලු ඇගේ ගහන්න හදනවනේ. බලහත්කාරයෙන් වගේ. මීගමුවේ උන්ට මොකක් හරි අවුලක් තියෙනවද ?