මීගමුවේ ලංසා -සරත් සුසංයෝගය
ලන්සා මොනාද මීගමුවට කළේ...? සරත් මොනාද මීගමුවට කළේ...
ඉන්නකං උන් දෙන්නාට දෙන්නා බලයට වලි කකා හිටියා මිසක් මීගමුවට මොනාද කළේ...
මීගමුවේ කුඩු කිව්වොත් ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ ලන්සාව..
මීගමුව කුඩු පුරවරයක් කරලා පුංචි රෝමයම කාලා දැම්මා...
මේක මීගමුවේ කතෝලික සභාවටත් ප්රශ්නයක්..
මීගමුවේ beach park car parking එකේ අදායම යන්නේ කාටද...?
මීගමුවේ beach park එකේ musical shows වල අදායම යන්නේ නගර සභාවට නෙමේ...
එනම් මේවා යන්නේ කාගේ අතටද...?
මීගමුව නගරාධිපති තනිකර පඹයෙක්...
super market එකේ කඩවල බදු අය කරන්නේ කවුද....?
super market එකේ කඩයක් දාගන්න බඩගාගෙන යන්න ඔනෑ කා ගාවටද?
මීගමුවේ තියෙන්නේ අමුතුම දේශපාලන සංස්කෘතියක්
මේක පිටිපස්සේ ලන්සාට ලේ නෑකම් තියෙන තව කළු කොල්ලෙකුයි , නාකියෙකුයි ඉන්නවා...
(ඒ කතාව මම ඉස්සරහට කියන්නම්)
ලන්සාව උඩ දාගෙන මීගමුවේ මේ දවස් වල promote කරන්නේ මීගමුවේම ඉන්න ප්රසිද්ධ බේකරි කාරයෙක්..හොයලා බලපං කවුද කියලා...වැඩිය අමාරු වෙන එකක් නෑ...
පොරත් කාලයක් කුඩු seen එකකට හිරේ ලැග්ග dial එකක්..
කුඩ්ඩාගේ එකම පැතුමත් තවත් කුඩ්ඩෙක්ව බලයට ගේන්න තමා
=============== ++++
සරත් රජයට අයිති මීගමුවේ වටිනා ඉඩම් වංචා සහගත ලෙස Jetwin Hotel
එකට වික්කා...(අක්කර 10 ක් කෝටි 550 කට යකෝ) -nara එකේ එවුන් බුදිද..?
පොඩි මිනිහෙක් beach side එකේ බිත්ති කැල්ලක් නංවන කොට nara එකෙන් දුවගෙන එනවා...
ඒත් සරත් අක්කර ගණන් ඉඩම් විකුණන කොට ඌට නීතියක් නෑ...
(මීගමුව වැල්ලවීදීය - කුඩාපාඩුව මිනිසුන් මටත් වඩා හොදට ඒ ගැන දන්නවා)
සරත්ගේ ගේ දැක්කාම හිතාගන්න පුළුවන් මිනිහා ඉන්නකං සේවය කළේ කාටද කියලා.
මිනිහාගේ ගෙදර එක බිත්ති කණුවක් මගේ අත් දෙකේම වට ප්රමාණයට වඩා වැඩියි..
මිදුලේ පැළ වලට වතුර දාන්නේ ආරක්ෂක පොලිස් නිලධාරීන්...
ඉතින් මේ වගේ උන්ට තව තවත් බලය දීමෙන් ලැබෙන සෙත මොකක් ද..?
ඒක නිසා..
ප්රතිරූපය රැක ගන්න මහා ලොකුවට cut-outs / banner ගැහුවාට
කුකුල් පැටව් ..මහන මැෂින්...වහළට sheets ටිකක් ඡන්දේ කාලෙට මිනිසුන්ට බෙද්දාට...
ගමේ කොල්ලන්ගේ volly ball /cricket matches වලට ප්රධාන අනුග්රහය දැක්වූවාට
මුන් දෙන්නාටම උපන් ගමේවත් ඡන්දේ නෑ...
ගියපාර බස්නාහිර පළාත් සභා ඡන්දයෙන් ඒක ඔප්පු වුණා...බැසිල් නැත්නම් ලන්සාට ඇපත් නෑ
(ලන්සා list එකේ 2 ට ආපු විදිහ මම පස්සේ කියන්නම්)
ලන්සාගේ අංකය 6 සරත්ගේ අංකය 4 දෙන්නාගේම පක්ෂය SLFP
වැරදිලාවත් තොපිලා මේ අංක දෙකට නම් කතිරේ ගහන්න හිතන්නවත් එපා....
ගමට සාපයක් වෙච්ච එවුන් parliament යවලා අපි මොනාද බළාපොරොත්තු වෙන්නේ..?