මීගමුව අවට හොඳ ගරාජ් එකක්

deepaldgd

Active member
  • Dec 22, 2007
    130
    35
    28
    මීගමුව අවට හොඳ ගරාජ් එකක්

    යාලුවනේ මීගමුව, කොච්චිකඩේ , දංකොටුව අවට හොඳ ගරාජ් එකක් දන්නවනම් කියන්න. මගේ car එකේ hub bearing
    මාරු කරගන්න ඕන. මම කොච්චිකඩේට ලඟදි ආවේ. මේ පැත්ත ගැන වැඩිය දන්නේ නැහැ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යාලුවනේ මීගමුව, කොච්චිකඩේ , දංකොටුව අවට හොඳ ගරාජ් එකක් දන්නවනම් කියන්න. මගේ car එකේ hub bearing
    මාරු කරගන්න ඕන. මම කොච්චිකඩේට ලඟදි ආවේ. මේ පැත්ත ගැන වැඩිය දන්නේ නැහැ.

    කොච්චිකඩේ අයිවන් අයියාගේ ගරාජ් එකට යමන්. කොච්චිකඩේ මඩම්පැල්ල පාරට හැරිලා මීටර් 200ක් විතර යද්දී දකුණු අත පැත්තේ තියෙනවා.
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Daluwakotuwa hariye garage ekak thiyenava namanam dan mathaka na :baffled:
    Kochchikade indan yanakota Daluwakotuwa junction saha Elite theater ekata tikak kalin dakuna atha paththe thiyenne:)