Last fun maybe?
Jeyarajge salli handle karapu man(man marunata passe) langama hitapu knk Avenra eka patan gatta kiyalai kiyanne..ඒකට මොකටද බං ගිනිතිබ්බෙ. ඕක මයිනගෙ බොක්කක් තමා but???
ප්‍රශ්නෙ වෙන කොහෙවත් මේ ඩයල් එක මොකද්ද මේ කරන්නෙකාදිනල් ගු පොන්න තිරිසනා ,ජෙප්පො සහ ගුපියන්ගෙ තවත් විරක්‍රියාවක්.. ඕන්න ඔහොමයි ලoකාවෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් බලෙන් එලෝල අරගලේ ජයගත්තෙ.
ane manda bn, lagadi aluth High Capacity Bike ekak ehema genath insta dala tibba, custom clear karana wedanam ithin gemak gahanawa athiUnta $ restrictions nadda![]()
Pissuda bn me lagadi defender kiiyak dakkada pare aluthen gennapuwaUnta $ restrictions nadda![]()
Hmm ehenam aanduwe kakulak thamaiPissuda bn me lagadi defender kiiyak dakkada pare aluthen gennapuwa
අනේ බන් ගොන් කතා කියන්න එපා උබෙත් ඔලුව පුකේද ගලදාරි වගේ ගැහුවොත් නැත සල්ලි වලට වැඩ ටුවරිසම් වින් අපිටමයි කෙලවෙන්නේ නිව්ස් හෙද්ලයින් යයි හතරවටේ ගෝත්‍රිකයෝ ඉන්න රටක් කියලා ෆෙර්න්ද්ලි පීපල්ස් ගේ මර්ක්ටින්ග් එක ඉවරයිරටේ හොටෙල් ඕන තරම් තියෙනවා.. ගලදාරි එකයි මේකටයි මිනිස්සු කසනවට ගහන්නේ නෑ..
අනේ බන් ගොන් කතා කියන්න එපා උබෙත් ඔලුව පුකේද ගලදාරි වගේ ගැහුවොත් නැත සල්ලි වලට වැඩ ටුවරිසම් වින් අපිටමයි කෙලවෙන්නේ නිව්ස් හෙද්ලයින් යයි හතරවටේ ගෝත්‍රිකයෝ ඉන්න රටක් කියලා ෆෙර්න්ද්ලි පීපල්ස් ගේ මර්ක්ටින්ග් එක ඉවරයි
අනිවා මේක තමයි වෙන්නේ අපේ වුන්ට පිස්සුPissu yakku. Dollar eka 1000 ta giyama apitai kelawenne
Seems Private revenges on going. And who greed for next regional leadership also doing set on fire others assets
------ Post added on May 9, 2022 at 8:31 PM
වැඩක් නෑ බං. සිස්ටම් එකේ හැටියට ඕවා වෙන්දේසි දාලා හෙනම අඩුවට ඕකුන්ගෙම එකෙක් ආයේ ගනිවි. මට නම් පොඩි දුකක් වත් නෑ මොකද ඕක ගන්න ඌ මිනිස්සු කී දෙනෙක්ගේ හීන නැති කරන්න ඇතිද?aparade yako.. owa black money walin gatta ewa nam rajasanthaka karanna tibba..
උබ නම් කාගේ හරි තඩි ෆේක් රටට කෙළවෙනකම් ඇස් අරගෙන ඉන්න අරගල සපෝර්ට් කියලා පොස්ට් දැම්මත් හැමෝම අරගෙලේ නෙමේ වෙන අජ්න්දා තියෙන වුන් උබත් ඒ වගේ එකේක් .ඒවා හිතන්න තිබ්බ කෝර්ට් ගිහින් පච අතාරින්න කලින්.
උබ නම් කාගේ හරි තඩි ෆේක් රටට කෙළවෙනකම් ඇස් අරගෙන ඉන්න අරගල සපෝර්ට් කියලා පොස්ට් දැම්මත් හැමෝම අරගෙලේ නෙමේ වෙන අජ්න්දා තියෙන වුන් උබත් ඒ වගේ එකේක් .
පරණ ඇරියස් තියෙනවා වගේ
අනේ බන් ෆේක් හදාගෙන දගලන්මිඩියා යුනිට් එකන්ට් ඔය. ගිනි තියන්න තැන් තියෙද්දී යෙදී අනවශ්‍ය තැන ගිනි තියන්න හදන උබලා එක්ක මොන කතාදතොත් කැරි බයියා කියල අපි හැමෝම දන්නවා. මයිනා යැව්ව එකට පුදුම දුකක් ඇත්තේ.. ඉටවත් වඩා දුක ඇති උගේ හෙන්චයියන්ට දෙක වදිද්දී.. නිරායුද අහිංසකයන්ට බිම දාගෙන ගහද්දි හැංගිලා ඉදල දැන් එනවා මෙතන බණ දෙසන්න
අනේ බන් ෆේක් හදාගෙන දගලන්මිඩියා යුනිට් එකන්ට් ඔය. ගිනි තියන්න තැන් තියෙද්දී යෙදී අනවශ්‍ය තැන ගිනි තියන්න හදන උබලා එක්ක මොන කතාද