මීගමුව පැත්තෙ මිනිස්සු

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    malu cn eke inna un nan awl kasada bandinna.ashraya karanda hondai. anith aya nan awlkma na.apeth nayo innawa
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    පට්ටම හොද මිනිස්සු ඉන්න පැත්තක්. 90% වඩා කතෝලික. කාල බීල ඇඳලා ෆන් එකේ ඉන්න මිනිස්සු.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    දකුණේ ඉක්මනින් ලේ කෝප වෙලා උදැල්ලෙන් කොටන ජාතියට වඩා නම් නිගම්බු හොඳයි... මියුසික් + ධීවර කර්මාන්තය බහුල වේ....


    මම ආසම ඉස්කෝලයක් මීගමුව මරිස්ටෙලා 🖐
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒ පැත්තෙ මිනිස්සු කොහොමද. අපේ මල්ලි කෙනෙක් කෑල්ලක් සෙට් කරගෙන ඉන්නවා. නිකන් දැනගන්න ඇහුවෙ

    නිකන් දැනගන්න බෑ