මීගමුව පැත්තේ හවසක ගිහින් රෑ වෙනකම් ෆන් එකක් ගන්න place එකක් කියපන්කෝ මචන්. මුහුද ලග තියන pubs එහෙම ගොඩක් ගනන් නේද?
උබල recommend කරන හොද bars & pubs මොනවද?
හොද place එකක් නැත්තම් Brown's beach යන්න කියල බැලුවේ, එතන හවසට බොන්න පුලුවන්ද බන්? රෑ කීය වෙනකම් ඉන්න පුලුවන්ද?
පොඩි සප් එකක් දියන් දන්න අය