මීගමුව බීච් (Negambo Beach Help) උදව්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මීගමුව බීච් (Negambo Beach Help) උදව්

    මට කියපල්ලකෝ මීගමුවේ බීච් එකේ පාටි එකක් දාන්ඩ හොඳ තැනක් තියෙනවද කියල?
    බ්‍රවුන් බීච් කියන්නේ කොයි හරියේද?රෑට පොඩි පාටි එකක් දාන්ඩ ඒ ඒරියා එක හොඳද?:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ලෝකප්‍රසිද්ද නක්ෂත්‍ර කරුවෙක් වැල්ලේ පාටි දානවද ?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    King Coconut eka hodai. niskalankai. Beach ekath hodai.

    rata awulaka naha horata wage

    Beach park eke set wenna puluwan thawa goldi sands hotel eke pitipasseth ela spot ekak thiyenawa set wenna ubala restaurant ekaknam hoyanne ona tharam thiyenawa

    mchoo port aka maru.ela fun akak ganna puluham.lesi hoyaganna.near the brow beach hotel.kisi case kak nehe.

    ආහ් මම දැන් ගෙදර ආවේ.උදව් කරපු හැමෝටම රොම්බ තෑන්ක්ස් හොඳද...:D:D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔය වැල්ල දිගේ ඇවිදන් පලයන් ... හොඳ ස්පොට් එකක් තියෙන තැනක රෙස්ටුරන්ට් එකක් සෙට් කරගනින් :D

    රෙස්ටුරන්ට් හරියන්නේ නෑ.අපි අද ගිහින් ස්ප්‍රින් බ්‍රේක් බලල ආවා ලයිව්:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තොපි වගේ නිකන් බලාගන්න පෙරේත උලමෝ තමා මට ඉන්නේ :(:lol:

    :lol::lol:

    රෙස්ටුරන්ට් හරියන්නේ නෑ.අපි අද ගිහින් ස්ප්‍රින් බ්‍රේක් බලල ආවා ලයිව්:P

    මොකක් කිව්ව :shocked: