මීගමුව බීච් (Negambo Beach Help) උදව්
මට කියපල්ලකෝ මීගමුවේ බීච් එකේ පාටි එකක් දාන්ඩ හොඳ තැනක් තියෙනවද කියල?
බ්‍රවුන් බීච් කියන්නේ කොයි හරියේද?රෑට පොඩි පාටි එකක් දාන්ඩ ඒ ඒරියා එක හොඳද?
බ්‍රවුන් බීච් කියන්නේ කොයි හරියේද?රෑට පොඩි පාටි එකක් දාන්ඩ ඒ ඒරියා එක හොඳද?