මීගමුව වෙඩි තැබීමේ cctv

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,558
    1
    3,578
    113
    Earth

    තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් ව්‍යර්ථ වෙයි

    මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබේ.

    මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙකි.

    චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක කර මෙම වෙඩික්කරුවන් පැමිණ තිබේ.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් දෙදෙනා පළාගොස් තිබේ.

    ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවත් වාර්තා වේ.

    • Wow
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    mokakda e?

    තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් ව්‍යර්ථ වෙයි​

    මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබේ.

    මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙකි.

    චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක කර මෙම වෙඩික්කරුවන් පැමිණ තිබේ.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් දෙදෙනා පළාගොස් තිබේ.

    ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවත් වාර්තා වේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඕවා අහඹු දේවල්. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ. කියලා ජෙප්පෙක් දාන්න
     
    • Sad
    Reactions: shan4djfun

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113

    තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් ව්‍යර්ථ වෙයි​

    මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබේ.

    මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙකි.

    චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක කර මෙම වෙඩික්කරුවන් පැමිණ තිබේ.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් දෙදෙනා පළාගොස් තිබේ.

    ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවත් වාර්තා වේ.
    helayonta giyia rata. api wasanawanthai OZ wage rataka toilet hodana eka, oya game na mehe (unless you are selling tobacco).
     
    • Dislike
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    helayonta giyia rata. api wasanawanthai OZ wage rataka toilet hodana eka, oya game na mehe (unless you are selling tobacco).
    තොපි වාසනාවන්තයි තමා.නැත්තන් සිංහලෙන් මෙතන අපේ සමජෙත් එක්ක ඉදී යෑ. නොදකින් සුද්දගේ ගු කන පර බල්ලා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    මිනිස්සුන්ගෙ අතෙ සල්ලි නැති වෙන්න වෙන්න මෙවා වැඩි වෙනවා! සල්ලි ප්‍රින්ට් කරල හරි අවම පඩිය ලස්සෙට ගෙනියන්න වෙනවා! අඩුගානෙ මිනිස්සුන්ගෙ හිත හරි සන්තොස වෙනවා!