මීගමු වෙරළට ගොඩ ගහපු තල්මහා.Whale in Negombo sea shore [pics]

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ශෙනාගේ බොක්කේ හැටියට තලමහව කැවත් අවුලක් නැහැ
    බෙංගාල බොක්කට පොල් ලෙල්ලක් ගීයා වගේ තියෙයි :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ශෙනාගේ බොක්කේ හැටියට තලමහව කැවත් අවුලක් නැහැ
    බෙංගාල බොක්කට පොල් ලෙල්ලක් ගීයා වගේ තියෙයි :lol:
    අනිවා වෙනදට මේ වෙලාවට එන එකා අද තාම නැත්තේ ඇයි. ඊයේ අරූගෙන් භාගයකට විතර වග කියන්න ඇති:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශෙනාගේ බොක්කේ හැටියට තලමහව කැවත් අවුලක් නැහැ
    බෙංගාල බොක්කට පොල් ලෙල්ලක් ගීයා වගේ තියෙයි :lol:

    තලමහෙක් කාල හරි ඌ මහත් උනොත් ඇති ... නැත්තන් ඕකාව ගහගෙන යයි හුළඟට ... :shocked:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ශෙනාගේ බොක්කේ හැටියට තලමහව කැවත් අවුලක් නැහැ
    බෙංගාල බොක්කට පොල් ලෙල්ලක් ගීයා වගේ තියෙයි :lol:
    :shocked: මුන්ගේ මඩ:(
    අනිවා වෙනදට මේ වෙලාවට එන එකා අද තාම නැත්තේ ඇයි. ඊයේ අරූගෙන් භාගයකට විතර වග කියන්න ඇති:(
    :frown::frown:
    තලමහෙක් කාල හරි ඌ මහත් උනොත් ඇති ... නැත්තන් ඕකාව ගහගෙන යයි හුළඟට ... :shocked:
    :oo:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒක තමා කවුද ඒ?:eek:
    ශෙනා පොල් දතා :shocked:
    =B.png