මීටර සියය - කාටද මතක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මට මතකයි මචෝ ..අද ඊයේ වගේ ..අර "උල් සපත්තුකරය " "එලිය පොලු " ...:lol: මගෙත් ඇහැට කදුලක් අවා....

    හෝ ගාන පොකුණ :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම 2005 සා.පේ. කලේ
    එත් පරණ සින්හල පෙලපොතක් හම්බවෙලා කියවලා මේක කතාව කලින් හම්බවෙලා තියෙනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම 2005 සා.පේ. කලේ
    එත් පරණ සින්හල පෙලපොතක් හම්බවෙලා කියවලා මේක කතාව කලින් හම්බවෙලා තියෙනවා

    චු කොල්ල්ක් නේ:D
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මචන්ලා මගේ මුල් ගම කැකිරාව පැත්තේ පිටිසර ගමක්.ඉතින් මම ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙලාරෝයල් එකට ආවා.ඉතින් මීටර් සීය පාඩම පන්තියේ කරද්දී ඔක්කොම උන් මාව මුදලිහාමිටඅ අදේශ කරලයි මා දිහා බැලුවේ.
    අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු .අපිට එහෙමට අග හිගයක් නොතිබුනත් ඔක්කොම අර මුදලිහාමි කියන අහිංසක දුප්පත් කොලුවා දිහා බලන විදියටයි මා දිහා බැලුවේ.සමහර උන්නම් කින්ඩියට මට මුදලිහාමි කියලා කිව්වා.හොදම සීන් එක තමයි ඒ දවස්වල අපේ පන්තියේ හිටිය හොදට සල්ලි තියන කොල්ලෙක් මට පොත්,පෑන් පාර්සලයක් ගෙනත් දුන්න එක. මට ඒක හෙන ජෝක් එකක් උනාට මම ඌට අදත් ගරු කරනවා.
    ඒ කාලේ පන්තියේ යාලුවෝ අපේ පැත්තේ ට්‍රිප් එකකුත් ආවත් උන් බලාපොරොත්තු උන හද්ද ගොඩේ කටුක පරිසරය උන්ට විදගන්න ලැබුනේ නැහැ.මොකද කැකිරාව ඒ වෙද්දිත් සෑහෙන දියුනු නගරයක්.
    කොහොම් උනත්රෝයල් එකේදී නම් මුදලිහාමි මට මාවම උනා.
    මුදලිහාමි උඹ හොද උත්සහවන්ත කොල්ලෙක්………
     
    • Like
    Reactions: maxboysl

    :rofl: ඕව බන් මොනාද බන් මම ඉස්කෝලේ යන කාලේ රුකමල්ගමට බස් එකක් නැතුව අහන කතා:rofl: උබ කැකිරාව මේ කොට්ය්ටවට පොඩ්ඩක් එහා ඒ කාලේ මම අහන කතන්දර එනම් විලිලජ්ජාවේ සතොසේ බැහැ:rofl:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙලා මගේ ඇස් දෙකෙත් කඳුළු පිරුණා ...
    :sorry:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    mama kiyawala thiyanawa saho..ape syllabus ekata thibbe bicycle kiyana keti kathawa..eth parana pothak hambuwela kiyewwa..supiri :)
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    i went back to my childhood, can't express my feelings. 94-O/L.

    :yes::yes::yes:
    තව ලස්සන රුසියන් කෙටි කතාවක් තිබුණා 'නූල් කෑල්ල' කියල.
    කතාව කියවල ඉවර වෙද්දි හරිම දුකක් හිතුන. තවම මතකයි. :(:(
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    1998 0/L kale.
    නූල් කෑල්ල කියල කතාවකුත් තිබුණා

    :yes::yes::yes:
    තව ලස්සන රුසියන් කෙටි කතාවක් තිබුණා 'නූල් කෑල්ල' කියල.
    කතාව කියවල ඉවර වෙද්දි හරිම දුකක් හිතුන. තවම මතකයි. :(:(
    :):):):)